ජනප්‍රිය රංගනශිල්පී අමිල කරුණානායක ගෙවන සුන්දර ජීවිතේ

Gallery

නිරූපණ ක්ෂේත්‍රය හරහා රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වී සිනමා චිත්‍ර පට වල රංගනයෙන් දායක වමින් කලා ලොවට සේවයක් සිදු කරන ඔහු නමින් අමිල කරුණානායකයි. ඔහු මෑතක සිට චිත්‍ර පටවලට පමණක් රංගනයෙන් දායක වනු ලබනවා. ඒ මෙගා ටෙලි නාට්‍ය රැල්ලට ඔහු කැමති නැති නිසාත් නිතරම කලා ක්ෂේත්‍රයේ පෙනි සිටින්නටත් කැමති නැති නිසා යනුවෙන් පවසා තිබුනා. ඔහු මෑතකදී කලා ක්ෂේත්‍රයට පිවිසුන ගොඩක් කඩවසම් වගේම ගොඩක් දක්ෂ රංගන ශිල්පියෙක්.

1.

2.

3.

ටෙලි නාට්‍ය වල රංගනයෙන් දායක වීමට අකමැති වුවත් ඔහු ටෙලි නාට්‍ය වලද රංගනයෙන් දායක වී ඇත. ඔහු චරිතාංග නලුවෙක් ලෙස රංගන ක්ෂේත්‍රයේ දකින්න පුලුවන් තවත් එක් දක්ෂ නලුවෙක්. ඔහු රජ දහන හා රන්දොලි හා පළිඟු පියාපත් යන ටෙලි නාට්‍යයන් වලට රංගනයෙන් දායක වී ඇති අතර ඊට අමතරව රිදී තිරයේ සිනමා චිත්‍ර පට සඳහා රංගනයෙන් දායක වී ඇත. ඔහු නැවත පුංචි තිරයේ ටෙලි නාට්‍ය වල දකින්න ලැබෙන්නේ නැත්තේ ඔහු සිනමා චිත්‍ර පට නලුවෙකු ලෙස පමණක් ඉදිරියේදී ප්‍රේක්ෂකයාට දකින්න වන නිසයි. ඔහු දක්ෂ නිවේදකයකුද වන අතර ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ ඔහු විවිද ගීත රූප රචනා වලද දකින්න පුලුවන් උනා. කවදාවත් ටෙලි නාට්‍ය වලට රංගනයෙන් දායක වන්නේ නැ කිව්ව ඔහු ටෙලි නාට්‍ය වලද දක්ෂ රංගනයෙන් ප්‍රේක්ෂකයන් අතරට පැමිණියා. ඒ වගේම විවිද වු වැඩ සටහන් වලටද සහභාගී වුනා.

4.

5.

ඔහු බොහෝ තරුණියන්ගේ සිහින කුමරකු වුවත් ඔහු ක්ෂේත්‍රයට පැමිණෙන විටත් විවාහ වී සිට ඇත. ඔහුගේ බිරිඳ ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවක් කරන අතර ඔවුන් දෙදෙනා සතුටින් පවුල් ජිවිතය ගත කරනු ලබනවා. ඔහුගේ ඉදිරි ජිවිතය සඳහා සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *