හුස්ම චිත්‍රපටයේ තාරුකා හෙවත් චමත්කා ලක්මිණි මේ දිනවල ගෙවන ජිවීතේ

Beauty Gallery

මෑතකදී කලා ලෝකයට බිහි වූ දක්ෂ කලා කාරිණියක් තමයි චමත්කා ලක්මිණි කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය හරහා කලා ලෝකයට පිවිසුනත් කලා ලෝකයේ පැවැත්මක් රඳවා ගත් දක්ෂ රංගන ශිල්පිනියක් තමයි චමත්කා ලක්මිණි කියන්නේ. ඇය රිදී තිරයේ පෑයු දක්ෂ කලා කාරිණියක්. නර්තනයට හා රංගනයට දක්ෂ ඇය කලාව වෙනුවෙන්ම ඉපිද ඇති දක්ෂ කලා කාරිණියක්.

1.

2.

3.

විවිද නිරූපණ තරඟ හරහා අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය දක්ෂ නිරූපිකාවක්. ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයන් ලබා ගත් ඇය අපේ රටට බිහි වූ දක්ෂ මෙන්ම විශිෂ්ට කලාකාරිණියක්. ඇය විශිෂ්ට වූ කලා නිර්මාණයන් මඟින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණි දක්ෂ රංගන ශිල්පිනියක්. චරිතාංග නිළියක් ලෙස කලාවේ දිගු ගමනක් යාමට සැරසෙන අතර අද වන විට සාර්තක ගමනක් පැමිණ ඇත. ඇය රංගනයෙන් දායක වන්නේ සිනමා චිත්‍ර පට නිලියක ලෙසයි. පුංචි තිරයේ ටෙලි නාට්‍ය නිලියක ලෙස තවමත් රංගනයෙන් දායක වී නැති අතර ඇය ඉදිරියේදීත් ටෙලි නාට්‍ය නිලියක ලෙස රංගනයෙන් දායක වන්නේ නැති බව පවසා තිබුනා. වසරකට එක නිර්මාණාත්මක චිත්‍ර පටයක පමණක් රංගනයෙන් දායක වන බවයි පවසා තිබුනේ. ඇය රංගනයෙන් දායක වූ චිත්‍ර පට අතරින් හුස්ම චිත්‍ර පටය බොහෝ දෙනා අතර කතා බහට ලක්වූ චිත්‍ර පටයක් එය වැඩිහිටියන්ට පමණක් වෙන් වූ චිත්‍රපටයක් වුවද ඇයගේ රංගනය හමුවේ සැම දෙනාමගෙම විවේචනයන් යහපත් වුවා. ඇය සාර්තක කලා කාරිණියක් ලෙස සම්මාන ලාභී විශිෂ්ට සිනමා චිත්‍ර පට නිලියක්.

4.

5.

ඇය අද වන විට විවාහ වී සිටින අතර සැමියා සීමන් කෙනෙකු ලෙස රැකියාව සිදු කරන්නෙක්. ඔහු හා ඇයට ආදරණීය පුතකදු සිටින අතර ඇය ආදරනීය මවක් හා ආදරනීය බිරිඳක්. විවාහයෙන් පසුවද කලාවේ රැඳි සිටිමින් කලාවට සේවයක් ඉටු කිරීමට ඇයගේ ප්‍රාර්තනයයි. ඇයගේ ඉදිරි ජිවිතයට සුභ පතමු. කලාවේ සාර්තක දිගු ගමනක් යාමට ලැබේවායි ප්‍රා‍ර්තනා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *