සුපිරි ගායක මලිත් පෙරෙරා ඕස්ට්‍රේලියාවේ ගෙවන ජීවීතේ

Gallery

ශ්‍රී ලාංකේය ටෙලි විශන් කලාවේ රියලිටි තරඟ වලට වසර ගණනාවක සිට පැරණි අතීතයක් පැවතුනත් හැමෝගේම මතකයේ රැඳුන වැඩ සටහනක් තමයි සිරස සුපර් ස්ටාර් කියන්නේ. එම තරඟය හරහා කලා ලෝකයට දක්ෂ තරු ගොඩක් බිහි උනා එම තරු කලා ලෝකයට සේවයක් කරමින් ප්‍රේක්ෂක ආදරය දිනාගනු ලබනවා. ඒ වගේ දක්ෂ තරුවක් තමයි මලිත් පෙරේරා කියන්නේ. දක්ෂ ගායකයෙක් වගේම ගොඩක් කඩවසම් ඔහු කාගෙත් ආදරය දිනා ගත් නිහතමානි ගායකයෙක්.

1.

2.

3.

ඔහු ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම පැමිණ සිටි කාලයේ රටින් සමු ගන්නවා. ඕස්ට්‍රේලියාවේ සිට ඉගෙනීමේ කටයුතු සිදු කරනු ලබන මලිත් කලා කටයුතු වලින් ඈත් වනවා. නමුත් ඔහු ගායනා කරනු ලැබු මතක මන්දිර තනා ගීතය අදටත් ජනප්‍රිය වගේම බොහෝ දෙනා අතර කතා බහට ලක් වනවා. ඒ මලිත්ට ගහද්දී ඇයි චංචලා අඩන්නේ යන දෙබස නිසයි. අදටත් එක සේ ජනප්‍රිය එම ගීතය මලිත්ව මතකයෙන් ගිලිහී යන්නනම් දෙනු ලබන්නේ නෑ. කලාකරුවකුට ලැබිය හැකි උපරිම සතුට එයයි. ඔහුගේ ප්‍රතම ගීතය අදටත් රසික සිත්වල මතකයේ රැඳුන ගීතයක් මෙන්ම බොහෝ දෙනා ආදරය කරන ගීතයක් කරන්න ඔහුට පුලුවන් උනා. වසර ගණනාවකට පසුව මලිත් ලංකාවට පැමිණෙනු ලැබූ අතර ඔහු තවත් කඩවසම් පෙනුමකට හිමි කම් කියනු ලබනවා. නැවත තරුණියන්ගේ සිහින කුමාරයා වන්නට ඔහුට හැකිවනු ලබනවා. ඔහු නැවත කලා කටයුතු වලටත් ගායන කටයුතු වලටත් සම්බන්ධ වන බවත් පවසා තිබුනා.

4.

5.

6.

නැවත ඔහු කලා කටයුතු වලට සම්බන්ධ වීම මලිත්ට ආදරය කරනු ලබන රසික රසිකාවියන්ට ගොඩක් සතුටු දායක කරුණක් වුනා. ඒ වගේම ඔහු නැවත ඕස්ට්‍රේලියාව සඳහා යනු ඇත. ඔහුගේ ඉදිරි කටයුතු සඳහා සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *