ලාංකේය දමිල කෙල්ල නිරංජනී ශංමුගරාජා මේ දිනවල ගෙවන ජිවීතේ

Beauty

අපේ රටේ ජාතීන් අතර ඇති කරන්න හදන ජාති ආගම් කුල භේද නැති කරමින් ජාතියක් ආගමක් ලෙස නොව අපේ රට වෙනුවෙන් සේවය කරනු ලබන කලා කරුවන් සිටිනවා. ඒ වගේ දක්ෂ කලා කාරිණියක් තමයි නිරංජනී ශන්මුගරාජා කියන්නේ. දමිළ තරුණියක් ලෙස ශ්‍රී ලාංකේය සිංහල සිනමාවට කරන මෙහෙවර නම් අපමණයි. ඇය නිවේදිකාවක ලෙස ක්ෂේත්‍රයට පැමිණි දක්ෂ කලා කාරිණියක්. වසර ගණනාවක සිට ක්ෂේත්‍රයේ රැඳි සිටිමින් සාර්තක ගමනක් යන නිහතමානි කලා කරිණියක්.

1.

2.

3.

නිවේදිකාවක් ලෙස කලාවට පැමිණි ඇය අද වන විට ක්ෂේත්‍රයේ රැඳී සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය විසින් රංගනයේ නිරත වූ සිංහල සිනමා චිත්‍රපට සම්මානලාභී චිත්‍රපට වූවා සේම විශිෂ්ට ගණයේ නිර්මාණාත්මක චිත්‍ර පට වූවා. ඇය ජාත්‍යන්තර තලයේ සම්මානලාභී දක්ෂ මෙන්ම විශිෂ්ට රංගන ශිල්පිනියක්. චරිතාංග නිළියක් ලෙස හඳුන්වන්න පුලුවන්. රාමුවකට කොටු නොවී විවිද වූ චරිත මඟින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණි හා ප්‍රේක්ෂක ආදරය දිනා ගත් කෙනෙක්. සිංහල සිනමාවේ මෙන්ම දමිළ සිනමාවටද සේවයක් කරන ඇය කලා ක්ෂේත්‍රයේ සාර්තක හා දිගු ගමනක් යන කෙනෙක්. ඇය දමිළ තරුණියක් ලෙස ශ්‍රී ලාංකේය සිංහල සිනමාවට හා කලා ලෝකයට විශිෂ්ට වූ සේවාවක් සිදු කරමින් සිටිනවා. ඇයගේ දක්ෂතාවය නිසාම ඉන්දීය සිනමාවෙන්ද ආරාධනා ලැබූ සුන්දර නිළියක්. ලංකාව මෙන්ම ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලාංකේය දමිළ කෙල්ල නිරංජනීයි.

4.

5.

ඇය රංගනයට නිවේදනයට වගේම නර්තනයටද එක සේ දක්ෂයි. එක්තරා රියලිටි තරඟයකදී ඇයගේ දක්ෂ නර්තනය දැක බලා ගැනීමට ප්‍රේක්ෂකයන් හට හැකි වුනා. ඇයගේ ඉදිරි කටයුතු වලට සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *