ජනප්‍රිය නිලි ගීතිකා රාජපක්ෂ මේ දවස් වල ගෙවන ජිවීතේ

Beauty Gallery

වසර ගණනාවක සිට කලා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් ලෙස ගීතිකා රාජපක්ෂ හඳුන්වන්න පුලුවන්. ඇය ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ගමන් ගන්නා දක්ෂ කලා කාරිණියක්. ඇය වසර ගණනාවක සිට දිනෙන් දින ක්ෂේත්‍රයේ සාර්තකත්වයට හිමින් ගමන් කරමින් සිටින කෙනෙක්. සිරස ටීවී නාලිකාවේ විකාශනය උනු උතුම් පැතුම් නාට්‍යයේ සුදු හාමිනේ චරිතයෙන් ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට ඇයට හැකි වූවා සේම එම චරිතය නිසා සිනහා නොවුනු කෙනෙක් නැති තරම් ඒ තරම් එම චරිතයට සාදාරණයක් කිරීමට ඇයට හැකි වනවා. ඊට පසු රංගනයේ නිරත උන චරිත සඳහා ඇයට ලැබෙන්නේ නපුරු චරිතයි. කොහොම නමුත් එම චරිත නිසා ඇයට ප්‍රේක්ෂකයාට සමීප වන්නටත් ප්‍රේක්ෂකයාගේ මතකයේ රැඳෙන කෙනෙක් වන්නටත් ඇයට හැකියාව ලැබෙනවා. නමුත් එම චරිත නිසා ඇයට වැඩිපුර බැනුම් තමයි ප්‍රේක්ෂකයාගෙන් ලැබෙන්නේ. ආදරය ගින්දරක්, ඇය, ගරුඬ මුහුර්තය,ඇතුලු තවත් ටෙලි නාට්‍ය කිහිපයකට තම දක්ෂ රංගනයෙන් කලා ලොවට සේවයක් කිරීමට ඇයට හැකි වනවා.

1.

2.

3.

ඒ වගේම ඇයට රිදී තිරයේ සිනමා චිත්‍ර පට සඳහාත් තම දක්ෂ රංගනයෙන් සේවයක් ඉටු කිරීමට ඇයට හැකි වන්නේ ඇයගේ රංගනය පිළිබඳ ඇති දක්ෂතාවය නිසාමයි. නමුත් ඇයනම් වඩාත් කැමති පුංචි තිරයේ ටෙලි නාට්‍ය වලට රංගනයෙන් දායක වන්න කියලා පවසා තිබුනා. හැමෝම සිනමාවට ගැන හීන දකින නිසා ඇයටත් හීනයක් තිබුනත් ඇය වඩාත් කැමති ටෙලි නාට්‍ය වල රංගනයේ නිරත වීමටලු. එකාකාරි චරිතයකට කොටු වෙමින් රංගනයේ නිරත වන ඇය පවසන්නේ ඉදිරියේදී නපුරු චරිත වලින් ඈත්ව වෙනස් චරිත වලටත් රංගනයෙන් දායක වන බවයි.

4.

5.

ඇයගේ ඇති සුන්දරත්වය නිසාම බොහෝ තරුණයන් ඇය ක්ෂේත්‍රයට පැමිණි මුල් අවදියේදී ඇය ගැන සොයන්නට උනා. ඇය මේ වන විට විවාහ වී සිටින්නේ තමන් ප්‍රේම කල පෙම්වතා සමඟ වන අතර ඔහුත් සමඟ තම පවුල් ජිවිතය සාර්තක කර ගන්නට ඇයට හැකි වනවා. ඇය සතුටින් හා විවේකිව මේ දිනවල පවුල් ජිවිතය ගත කරන බවත් පවසා තිබුනා. ඇයගේ ඉදිරි කටයුතු සඳහා සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *