විවාහයෙන් පසු රංගනයෙන් ඈත් වූ අමන්දා හෙවත් චමල්ෂා දෙව්මිණි දැන් ගෙවන ජිවිතේ

Beauty

සිංහල හා දමිළ අවුරුද්ද කිව්වම අපි හැමෝටම හිතට සතුටක් ගෙන දෙනවා අවුරුදු කාලේ ලංවන විට ගස් වැල් පවා අලුත් ගැනෙනවා. ඒ වගේම තමා අවුරුදු කාලෙට අපේ රටේ ප්‍රෞඩ ඉතිහාසයක් පවතින ජන ක්‍රීඩාද බොහෝ පැවැත්වෙනවා. ඒ වගේ අවුරුදු කුමරා කුමරිය තරඟය විශේෂ ලෙස සැලකෙනවා. අවුරුදු සමයේ විවිද රූපවාහිණි නාලිකා මඟින් අවුරුදු උත්සව සහා ජනක්‍රීඩා පවත්වා වියැකි යන අපේ රටේ ප්‍රෞඩ ඉතිහාසය නැවත ගොඩනගනවා. ඒ වගේම තමයි කලා ලෝකයට විවිද කලා තරු බිහි කරන්නත් මේ විවිද ටිවී නාලිකා වලින් සිදු කරනු ලබනවා. එසේ අවුරුදු කුමාරි තරඟයකින් කලා ලෝකයට බිහි වූ දක්ෂ තරුවක් තමයි චමල්ෂා දෙව්මිණි කියන්නේ ඇය සිරස ටීවී අවුරුදු කුමාරි තරඟය හරහා බිහි වූ දක්ෂ තරුවක් ඇය එම තරඟයෙන් පසු රූපවාහිණි ක්ෂේත්‍රයේ නමක් දිනා ගනු ලැබු හා ජනප්‍රියත්වය ඉහළින් දැරූ කෙනෙක් වන්න ඇයට පුලුවන් උනා.

1.

2.

 

ඇය ටෙලි නාට්‍ය කිහිපයකම තම දක්ෂ රංගනයෙන් ප්‍රේක්ෂක ආදරය දිනා ගනු ලැබුවා. ඇය ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ගොස් සිටියදී රංගනයෙන් ඉවත් වූ දක්ෂ රංගන ශිල්පිනියක්. කලාව ඇය සතු නිසා ඇය තමන්ගේ ජිවිතයේ සාර්තකත්වය ලබා ගනිමින් සිටියදී කලාවෙන් ඉවත් වීමනම් කලාවට වගේම ඇයටත් පාඩුවක් උනා. ඇය විශිෂ්ට ගණයේ ටෙලි නාට්‍ය තුළින් ප්‍රේක්ෂක ආදරය දිනා ගනු ලැබුවා. සිරසෙන් කරනු ලැබු කිඳුරංගනා ටෙලි නාට්‍ය මඟින් එහි ප්‍රධාන චරිතයක් රඟ දක්වන්න ඇයට හැකියාව ලැබුනා. මව හා පියා අහිමි වූ වැඩිමහල් දියණියක් වූ ඇය එම නාට්‍යයේ නංගිලා දෙන්නා බලා ගනිමින් ජිවිතයේ අභියෝගයන්ට මුහුණ දුන් චරිතයක් නිරූපණය කිරීම නිසා රටේ රසික රසිකාවියන්ගේ ආදරය දිනා ගැනීමට ඇයට හැකියාව ලැබෙනවා. ඉන් පසුව අයි ටී එන් නාලිකාවේ විකාශනය උන අමන්දා ටෙලි නාට්‍ය හරහා අමන්දාගේ චරිතයෙන් ඇය වඩාත් ජනප්‍රිය උනා ප්‍රේක්ෂක ආදරය ලබා ගනිමින් ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ගමන් කිරීමට එම සමයේ ඇයට හැකි උනා. ඉන් පසුව අයි ටී එන් නාලිකාව හරහා විකාශනය උනු විශිෂ්ට කලා නිර්මාණයක් උනු අළු බඳුන ටෙලි නාට්‍යයේත් ඇය තම දක්ෂ රංගනයෙන් කලාවට සේවයක් සිදු කලා. ඇයගේ ඇති සුන්දරත්වයත් ඇයගේ ජනප්‍රියත්වය ලබා ගැනීමට තවත් එක් හේතු සාදකයක් උනා කියන්න පුලුවන්.

3.

4.

5.

 

ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ගමන් කර සිටි ඇය එම සමයේම රංගනයෙන් හා කලා ජිවිතයෙන් ඉවත් වනු ලැබුවා. ඇය රංගනය හැර ගියා කිව්වොත් නිවැරදී. අමන්දා ටෙලි නාට්‍ය විකාශනය වන අවධියේදී ඇය විවාහ වූ නිසා ඇයගේ සැමියා විසින් ඇයට රංගනයෙන් ඉවත් වන ලෙස පවසා තිබුනා. එම නිසා ඇය රංගන කටයුතු වලින් ඉවත් වී අද වන විට තම සැමියාට ආදරණීය බිරිඳක් හා තම දරුවන්ට ආදරණීය මවක් වී සතුටින් කල් ගත කරනවා. කොහොම නමුත් තවත් එක් දක්ෂ තරුවකුගේ අඩුවක් කලා ලෝකයට ඇති උනා කිව්වොත් නිවැරදී ඇයගේ ජිවිතයට සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *