පුංචි පැංචි ප්‍රමුදි එයාගේ ලමයා සමග දැන් ගෙවන ජිවිතයේ ඡායාරූප 24 ක්

Beauty Gallery

ප්‍රමුදි කරුණාරත්න ඔබට අමතක වෙන්න කිසිම හේතුවක් නෑ, සෝමරත්න දිසානායක මහතා අධ්‍යක්ෂණය කල සරෝජා චිත්‍රපටයෙන් වගේම පුංචි පැංචි වැඩසටහන නිසා ඇයට බොහෝදෙනෙක් ආදරය කළා. ඒත් දැන් ප්‍රමුදි ඉස්සර හිටපු පුංචි පැංචි නම් නෙවෙයි ඇය දැන් මවක්. රංගනයෙන් ඈත්වෙලා හිටියත් ප්‍රමුදි තවමත් ගොඩක් ජනප්‍රියයි.

ප්‍රමුදිගේ කුඩා දියණියගේ නම සෞර්යා දෙනවක, ඇය තාත්තා වගේ කියලා තමයි ප්‍රමුදි කියන්නේ. ප්‍රමුදිගේ සැමියා මුණගැහෙන්නේ ඇය කළා ක්ෂේත්‍රයේ ඉන්න කාලේදී. ඔහු සංචාරක ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරන කෙනෙක්. දැන් ඔහු වැඩ කරන තැනම තමයිලු ප්‍රමුදිත් රැකියාව කරන්නේ. ඉතින් මේ තමයි ඔයාල හැමෝම ආදරේ කරන ප්‍රමුදිගේ එහෙමත් නැත්නම් පුංචි පැංචි ගේ සුන්දර කැදැල්ල

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *