තම විවාහයෙන් වෙන් වී තවමත් තනිකඩව ජිවිතේ ගෙවන සුදර්ශන බණ්ඩාර

Gallery

කලා ලෝකයට කාලෙන් කාලෙට විවිද තරු පායනවා එම තරු කලාවේ රැඳී සිටින්නේ බොහොම කලා තුරකින් එසේ කලාවේ රැඳී සිටිමින් කලාවට මහඟු සේවයක් ඉටු කරන කෙනෙක් තමයි සුදර්ශන බණ්ඩාර කියන්නේ ඔහු පුංචි තිරයේ වගේම රිදී තිරයේත් රංගනයෙන් දායක වුනු දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ගමන් ගත් කඩවසම් වගේම ගොඩක් දක්ෂ රංගන ශිල්පියෙක් උනා. ඔහු කාගෙත් ආදරය දිනා ගත් නිහතමානි කලාකරුවෙක්.

1.

2.

3.

විටෙක චරිතාංග රංගන ශිල්පියෙකු වගේම අධ්‍යක්ෂක වරයෙකු ලෙස කටයුතු කරන ඔහු සාර්තක කලාකරුවෙක්. ඔහු රංගන ශිල්පියෙකු ලෙසත් අධ්‍යක්ෂක වරයකු ලෙසත් කටයුතු කරනු ලබන්නේ ඔහුගේ කැපවීම සහා ධෛර්යය නිසාමයි. සාර්තකත්වයේ හා දියුණුව උදෙසා කටයුතු කරන ඔහු සාර්තක කලාකරුවෙක්. චරිතාංග නලුවෙකු ලෙස ලැබෙන සෑම චරිතයක්ම තමන්ගේ උපරිමයෙන් හා වෙනස්ම විදියකට කරනු ලබන ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු වෘතියෙන් කලාකරුවෙකු හා රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කරන නිසා ආදායම් උපයා ගැනීමට ලැබෙන සෑම චරිතයකටම තමාට හැකි උපරිමයෙන් දායක වන බවත් පවසා තුබුනා. අන් කලාකරුවන් තෝරා බේරාගෙන නිර්මාණයන්ට දායක වුවත් තමා එසේ නැතිව ලැබෙන චරිතය සියල්ලකටම උපරිමයෙන් හා එම චරිතය වෙනසක් කරමින් රංගනයේ නිරත වන බවත් පවසා තිබුනා.

4.

5.

6.

කොහොම උනත් ඔහු කලාකාරුවෙකු ලෙස සාර්තක ජිවිතයක් ගත කරන ඔහු තම විවාහ ජිවිතය සාර්තකව ගත කිරීමට නොහැකි වනවා. ඔහුගේ ප්‍රේන සබඳතා කිහිපයක් තුබුණු බවත් පවසා තිබුනා එම ප්‍රේන සම්බන්ඳතා වලින්හිත් රිදීම් ඇති වුනා යනුවෙනුත් පවසා තිබුනු අතර විවාහය දෙදෙරායාමෙන් පසුව තම ආදරය හා විවාහ ජිවිට්ජය පිළිබද කළකිරීමකින් යුතුව කතා ජරනු ලැබුවා. ඔහුගේ ඉදිරි ජිවිතයට සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *