තරුණියන් වශීකරගත් කාවිංග පෙරේරාගේ වැඩිය දැකලා නැති ඡායාරූප කිහිපයක්

Gallery

අපේ රටේ දක්ෂ කලාකරුවෙක් වන කාවිංග පෙරේරා කියන්නේ වසර ගණනාවක සිට ප්‍රේක්ෂක ආදරය දිනා ගත් සාර්තක රංගන ශිල්පියෙක් වගේම නිවේදන ශිල්පියෙක්. කාලයක් තරුණියන්ගේ සිහින කුමරා ලෙසින්ද පත්ව සිටි ඔහු ජනප්‍රියතම නළුවාගේ සම්මානයෙනුත් පිදුම් ලැබුවා. දේශපාලන පසුබිමකින් උපත ලැබු ඔහු දේශපාලනයටනම් වැඩි කැමැත්තක් නැතිලු. වෘතියෙන් කලා ජිවිතයක් ගත කරන ඔහු අද වන විට සිටින දක්ෂතම කලාකරුවෙක් ලෙස හඳුන්වන්න පුලුවන්. කලාවේ වසර ගණනක සිට ජනප්‍රියත්වය වැඩි කර ගනිමින් ප්‍රේක්ෂකයණ්ගේ ආදරය දිනා ගන්නා ඔහු කඩවසම් බවද දිනෙන් දින වැඩි වන හරිම නිහතමානි කලාකරුවෙක්. ඔහු සැම විටම සිනහමුසු මුහුණින් අන් අය සමඟ සුහඳව කටයුතු කරන නිසා කලා ලෝකයේ දිගු ගමනක් යන්නට ඔහුට හැකි වනවා.

1.

2.

3.

දක්ෂ නිවේදකයෙකු ලෙස හිරු ටීවී කොපිචැට් වැඩ සටහන පවත්වාගෙන යනු ලබන ඔහු ආදරණීය චරිතයක්. හැමෝටම උදව් කරන වගේම ආදරණීය හා නිහතමානී චරිතයක්. මෑතකදී සිට ඔහුව වැඩිය පුංචි තිරයේ ටෙලි නාට්‍ය සඳහා දකින්න උනේ නෑ. රංගනයෙන් තරමක් ඈත්ව නිවේදන කටයුතු සඳහා විවිද වැඩ සටහන් මෙහෙයවනු ලබන දක්ෂ නිවේදන ශිල්පියෙක්.

4.

5.

6.

ඔහු පුංචි තිරයේ ආදරණීය පෙම්වතාගේ චරිතය රඟ දැක්වූවා සේම ඔහු ආදරණීය පෙම්වතෙක් සහා සැමියෙක් ලෙස කටයුතු කරනවා. ඔහු විවාහ වී සිටින්නේ සනායා කියන වෛද්‍යවරියක් සමඟයි. ඇය වෛද්‍යවරියක් වගේම හොඳ බිරිඳක් ලෙස තම පවුල් ජිවිතය ගත කරනවා. විවාහ වී වසර ගණනක් ගත වූ පසුත් ඔවුන් දෙදෙනා එදා සිටි ආදරයෙන් අද දක්වා කටයුතු කරන නිසා සතුටින් හා ආඩම්භරයෙන් යුතුව තම පවුල් ජිවිතය ගැන පවසනු ලබනවා. ඔහුගේ ඉදිරි ජිවිතයට සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *