ප්‍රවීණ රංගන ශිල්පිනී මුතූ තරංගා මේ දවස්වල ගෙවන ජීවිතේ

Beauty Gallery

කාලෙන් කාලෙට විවිද විව්ද තරු කලා ලෝකයට පායනවා ඒ අතරින් එක හා ලෙස හැමදාම ජනප්‍රියත්වය රඳවා ගන්නා අය බොහොම ටික දෙනයි ඉන්නේ. ඒ වගේම තමයි ඔවුන්ගේ රඟපෑම් වලින් මදකට හෝ කලාවෙන් ඈත් වී ගියාම ප්‍රේක්ෂකයාගේ මතකයෙන් ඔවුන් ගිලිහි යනවා. නමුත් ක්ෂෙත්‍රයේ සිටින ප්‍රවීණ කළා කාරිණියක් වගේම ගොඩක් දක්ෂ කලා කාරිණීයක් තමයි මුතු තරංගා කියන්නේ. ඇය ගොඩක් දක්ෂ කලා කාරිණියක් නර්තනයට, ගීත ගායනයට හා රංගනය යන කලා ක්ෂේත්‍රයන් තුනටම එක සේ දක්ෂ ඇය කලාව වෙනුවෙන්ම ඉපිද ඇති සුරූපි රංගන ශිල්පිනියක්.

1.

2.

3.

පුංචි සිටිය තිරයේ අහිංසකාවිය කියලා හඳුන්වන්න පුලුවන් නිහතමානි රංගන ශිල්පිනියක්. ඇය ඒකාකාරි චරිත වලට මුලින් කොටු වී රංගනයේ නිරත වුනත් පසු කාලයේදී විවිද චරිත රඟ දක්වමින් ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තා. ඇයටම ආවෙණික වුන ලස්සනකට හිමි කම් කියන ඇය කාලයක් තරුණයන්ගේ සිහින කුමරියක් ලෙසද සිත් සොරාගනු ලැබුවා. ඇයගේ දක්ෂතාවයත් සුන්දරත්වයත් නිසා කලා ලෝකයේ ඇය බැබලෙන තරුවක් බවට පත් වුනා. ඇය මෑතකදි සිට පුංචි තිරයේ දකින්න උනේ නෑ නමුත් ඇය කලාවෙන් සමුගෙන නම් නැ.

4.

5.

ඇය මේ වන විට විවාහ වී සිටින අතර මේ වන විට පුංචි පුතකුගේ මවක්ද වනවා. ඇය වසර ගණනක සිට පෙම්කෙරු ඇයගේ පෙම්වතා සමඟ විවාහ වී සතුටින් ජිවිතය ගත කිරීමට ඇයට හැකි වනවා. ඇය දක්ෂ කලා කාරිණියක් ලෙස වගේම තම පවුල් ජිවිතයද සාර්තකව ගත කරනු ලබන කාන්තාවක්. ඇය ආදරණීය මවක් බිරිඳක් ලෙස ආදරණීයව පවුල් ජිවිතය ගත කරනවා. කලා කටයුතු වලින් ඈත් වන්නේ නැති බවත් පවසා තිබුනා නැවත ඉදිරියේදී කලා කටයුතු හා සම්බන්ධ වන බවත් පවසා තිබුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *