අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා මේ දිනවල ගෙවන ජිවිතේ

Gallery

ජනප්‍රිය ගායක අමල් පෙරේරාගේ පුතා නදීමාල් පෙරේරා කියන්නේ හැමෝම දැන හඳුනන ආදරණීය ගායකයෙක්. පියා ගායකයෙක් හා කලාකරුවෙකු වුවත් පියාගේ අඩි පාරේ ගමන් ගන්නා ඔහු පියාගේ හැකියාවත් ඔහු සතු වනවා. නමුත් නදීමාල් ඔහුගේම රටාවකට හා ඔහුගේම ශෛලියකට ගීත ගායනා කරනු ලබනවා. ඔහු දක්ෂ ගායකයෙක් වගේම කඩවසම් තරුණයෙක්. ඔහුගේ මිතුරන් වන සනුක සජිත වගේම තවත් කලාකරුවන් කිහිප දෙනෙකුගේ දරුවන් පිරිසක් එකතු වී මිතුරු වී සිටිනවා. ඔවුන් එකතු වී විශිෂ්ට ගීත නිර්මාණයන් සිදු කරනු ලබනවා. නදීමාල්ද වියැකි යන සංගීත ක්ෂේත්‍රයට පායා ඇති තවත් එක අති දක්ෂ වගේම නිර්මාණ ශිලි විශිෂ්ට ගායකයෙකු ලෙස හඳුන්වන්න පුලුවන්. ඔහු ගොඩක් නිහතමානි මෙන්ම අහිංසක කෙනෙක් කියලා හඳුන්වන්න පුලුවන්. ඒ වගේම ගොඩක් දක්ෂ නිර්මාණශීලී දක්ෂ ගායකයෙක්. විශිෂ්ට ගීත කිහිපයක්ම ඔහු විසින් නිර්මාණය කර ඇති අතර ඒවා රසික පිරිස විසින් ආදරයෙන් වැළඳ ගනු ලැබුවා. ආදරියේ ගීතය ඒ අතරින් විශේෂයි. මෙම වසරේ ඔහු විසින් එම ගීතය එළි දක්වනු ලැබූවේ වසර දෙකක නිහැඩියාව බිඳ හෙලමින්. ඒ වගේම අඩු කාලයක් තුළ වැඩිම පිරිසක් නැරඹූ ගීතයක් ලෙස හඳුන්වන්න පුලුවන්. ඔහුගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *