උදාරිගෙන් වෙන්වුන සංගීත් සතරසිංහ මේ දවස් වල ගෙවන ජිවිතේ

Gallery

සංගීත් සතරසිංහ කියන්නේ දක්ෂ නිවෙදකයෙක් වගේම දක්ෂ රංගන ශිල්පියෙකුත් වනවා. විවිද චරිත රංගනයෙන් ප්‍රේක්ෂකයන් අතරට පැමිණි ඔහු කලා ලෝකයේ සිටින කඩවසම් රංගන ශිල්පියන්ගෙන් එක් අයෙක්. ඒ වගේම ඔහු කලා ක්ෂේත්‍රයට පැමිණෙන්නේ මුලින්ම ගුවන් විදුලි නාලිකාවක නිවේදකයෙක් ලෙස පසුව ඔහු විවිද රූපවාහිණි නාලිකාවල විවිද වැඩ සටහන් මෙහෙයවන්නෙකු ලෙස කටයුතු කර ඇත. ඔහුගේ පියාත් හාස්‍ය උපදවන නිවේදකයෙකු ලෙස හිරු ගුවන් විදුලි නාලිකාවේ වැඩ සටහනක් මෙහෙවනු ලැබු අතර පසුව හාස්‍යජනක රංගන ශිල්පියෙකු ලෙස කලාවට සම්බන්ධ උනා. පියා රංගන ශිල්පියෙක් වුවත් සංගීත් සංගීත්ගේම ගමනක් යන අතර ඔහුගේම මාර්ගයක ගමන් කරනු ලබයි. පියාගෙන්ද සහයක් ඇති නමුත් ඔහු තනිවම ඔහුගේ ගමනක් ගමන් කරනු ලබනවා. ඔහු විවාහ වි සිටියේ කලා ක්ෂේත්‍රයේ සිටි ගොඩක් සුන්දර මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක් වු උදාරි කෞෂල්‍යා සමඟයි. පසුව කලකදී ඔවුන් දෙදෙනා වෙන්ව ජිවත් වන්න තීරණය කරනවා. මේ වන විට සංගීත් නැවත කලා කටයුතු වලට සම්බන්ධ වී සිටින අතර රංගනයේ නිරත වනවා. ඔහු ගායනයටද දක්ෂ වුවත් වෘතීය රංගනය බවයි පවසා තිබුනේ. සංගීත් ගැන විවිද කටකතා පැතිරෙන අතර ඒ ඔහු අතර හා සංජනා අතර සම්බන්ධයක් පවතින බවයි. නමුත් ඔවුන් දෙදෙනාම එය ප්‍රතික්ෂේප කරනු ලබන්නේ ඔවුන් දෙදෙනා හොඳම මිතුරන් බව පවසමින්. ඔහුගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *