පොදු නාට්‍යයේ ආදී හෙවත් රන්දික ගුණතිලකගේ වැඩිය දැකලා නැති ඡායාරූප කිහිපයක්

Gallery

මෑතකදී බිහි උන දක්ෂ කලා කරුවෙක් වගේම ගොඩක් අය ආදරය කරන කෙනෙක් තමයි රන්දික ගුණතිලක කියන්නේ. ඔහු කෙටි කාලයක් තුළ සිනමාවේ මෙන්ම පුංචි තිරයේද තම දක්ෂ රංගනයෙන් විශිෂ්ට සේවාවක් සිදු කරමින් ප්‍රේක්ෂක ආදරය දිනා ගන්නවා. ඒ වගේම සම්මානලාභී විශිෂ්ට කලාකරුවෙක් ලෙස හඳුනවන්න පුලුවන්. දෙරණ නාලිකාවේ විකාශනය උන කෙටි ටෙලි නාට්‍යයක් උන පොදු ටෙලි නාට්‍යය ගොඩක් ජනප්‍රිය උනේ ඔහුගේ දක්ෂ රංගනය නිසාමයි. ඔහුටම ආවෙණික වූ කඩවසම් පෙනුම නිසාම ගොඩක් තරුණියන් අතර ජනප්‍රිය කෙනෙක් වන්නට ඔහුට පුලුවන් උනා. ඒ වගේම කෙලින් කතා කරන රංගනය පිළිබඳ හැදෑරීමක් ඇති දක්ෂ කළාකරුවෙක් ලෙස හඳුන් වන්න පුලුවන්. රංගනයට පිවිස කෙටි කාලයක් තුළ පුංචි තිරයත් රිදී තිරයත් හිමි කරගත් ඔහු වියැකි යන කලා ලෝකයේ නව බලාපොරොත්තුවක් ලෙසද හඳුන්වන්න පුලුවන්. එමෙන්ම රංගනයට අවතීර්ණ වී බොහොම කෙටි කාලයකින් සම්මානලාභී රංගන ශිල්පියෙකු වන්නට ඔහුට හැකි වන්නේ ඔහුගේ දක්ෂතාවය නිසාමයි. ඔහු විවිද ගීත රූප රචනා වලටද රංගනයෙන් දායක වී ඇති අතර අද වන විට ඔහු කෙටෙ කාලයකින් කලා ලෝකයේ සාර්ථක ගමනක් පැමිණ ඇත. ඔහු පෙම්වතෙක් නොවන බවත් පවසා තිබුනා. ඔහු තවම විශ්වවිද්‍යාලයයේ සිසුවක් වන අතර රංගනයටද අවතීර්ණ වුන තරුණයෙක්. ඒ වගේම ඔහු ඉදිරියටත් තම වෘතීය කලාවත් රංගනයත් බව පවසා තිබුනා. ඔහුගේ ඉදිරි ජිවිතයට සුභ පතන අතරම ඔහුගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *