කොල්ලෝ වශී කරන මැණික් කැට දෙකක් වගේ ඇස් දෙකක් තියන ගායිකා හිරුෂි ජයසේනගේ සුන්දර පින්තූර 25ක්

Beauty

හිරුෂි ජයසේන කියන්නේ යොවුන් ගායන ශිල්පිනියක්, ඒ වගේම ඇය ගොඩක් ලස්සනයි. ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෛද්‍යවරයකුවන වෛද්‍ය රනිල් ජයසේන තමයි ඇයගේ තාත්තා, ඔහුත් අති දක්ෂ ගායකයෙක්. හිරුෂි මේ වනවිට චිත්‍රපට පසුබිම් ගායනටද යොමුව තිබෙනවා, ඇය පසුබිම් ගීත ගායනා කල ‘මායා’ චිත්‍රපටය ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනා. එහි “හීනෙන් ඇවිදින්න ආවාදෝ මේ සංසාරේ” කියන ගීතය ගායනා කලේ හිරුශි. ඇයගේ පළමු පළමු චිත්‍රපට ගීතයත් එයයි,

හිරුෂි ජයසේන කුඩා කාලයේදී ටෙලි නාට්‍ය කිහිපයකම රඟපෑවා නමුත්, පසුව ඇය අධ්‍යාපනයට වැඩිපුර නැඹුරු වුන නිසා රංගනයෙන් ඈත් වුනා, ඒත් ඇයට රංගනයට ලැබෙන ආරාධනානම් තවම අඩුවක් නෑ ලු. ඉතින් හැමෝම ආදරේ කරන හිරුශිගේ ඇස් දෙක ගැන හැමෝටම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ හිරුෂි ඇස් වලට ලෙන්ස් දානවද කියන එක මොකද හිරුශිගේ ඇස් ගොඩක් ලස්සනයි, ඕනෑම කොල්ලෙක් වශීවෙන ඇස් දෙකක් තමයි ඇයට තියෙන්නේ, හැබැයි හිරුශිනම් කියන්නේ ඒ එයාගේ ස්භාවික ඇස් දෙක කියලා. ඉතින් හැමෝම ආදරේ කරන හිරුශිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *