රංගනයෙන් සමුගත් පබළු නාට්‍යයේ සයුරි හෙවත් අයෝධ්‍යා මිහිරාවි ව්‍යාපාරික සැමියා සමඟ ගෙවන සුපිරි ජිවිතේ

Beauty Gallery

කාලෙන් කාලෙට කලා ලෝකයේ එක එක නිර්මාණ බිහි වනවා ඒ වගේම තමයි කාලෙන් කාලෙට කලා ලෝකයට එක එක තරු පායනවා. පබළු ටෙලි නාට්‍ය කියන්නේ මෑතකදී බිහි උන විශිෂ්ට ටෙලි නාට්‍යයක් වගේම ගොඩක් ජනප්‍රිය උන ටෙලි නාට්‍යයක්. ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් තදින් වැළඳ ගත් ටෙලි නාට්‍යයක්. ඒ වගේම තමා පබළු ටෙලි නාට්‍ය කිව්ව ගමන් සයුරිව මතක නැති කෙනෙක් නැති තරම්. කලා කරුවන් අතරින් හැමදාම ජනප්‍රියත්වය එක සේ රදා පවත්වා ගන්න කලා කරුවන් ලොකු වෙහෙසක් දරනවා. ඒ වගේම තමයි කාලෙන් කාලෙදී කලා කාරිණියන් හා කලා කරුවන් කලාවේ බැබලෙනවා සේම කලාවෙන් සමුගන්නවා. කලාවෙන් සමුගත් පසුද ප්‍රේක්ෂකයන්ගේ සිත් තුළ මතකයේ රැඳෙන කලා කරුවන් සිටින්නේ සීමිත පිරිසක්. ඒ වගේම තමයි පබළු ටෙලි නාට්‍යයේ සිටිය සයුරි හෙවත් අයෝධ්‍යා මිහිරාවි රංගනයෙන් සමු ගත්තද රසික රසිකාවියන්ගේ සිත් තුළ මතකයේ සිටින ආදරණීය රංගන ශිල්පිනියක්. ඇය රංගනයෙන් දායක උන පලමු ටෙලි නාට්‍ය පබලු ටෙලි නාට්‍ය උන අතර එම නාට්‍යයෙන්ම ඉහළ ජනප්‍රියත්වයක් රඳවා ගත්තා. පසුව ඇය ආයේ රංගනයේ නිරත වුනේ නෑ. ඇය විවාහ වි සිටින්නේ ව්‍යාපාරිකයෙකු සමඟයි. විවාහ වී දරුවන් දෙදෙනෙකුගේ මවක් වන ඇය මේ වන විට රංගනයෙන් සමුගෙන සිටී. ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

 

9.

10.

11.

12.

13.

14.

15.

16.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *