හින්දි නළුවෙක් වගේ ඉන්න තරුණීයන් වශී වුන කඩවසම් හෂාන් රත්නායකගේ වැඩිය දැකලා නැති ඡායාරූප කිහිපයක්

Gallery

නිරූපණය හරහා රංගන ක්ෂේත්‍රයට පැමිණ අද වන විට ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගමන් ගත් කෙනෙක් තමයි හෂාන් රත්නායක කියන්නේ. ඔහු 2018 වසරේ හිරු නාලිකාවේ අවුරුදු කුමරා තරඟයෙන් දෙවන ස්තානය දිනාගත අතර 2019 වසරේදිත් සිරස නාලිකාවේ අවුරුදු කුමරා තරඟයෙන් දෙවන ස්තානය දිනා ගනිමින් ජයග්‍රහණය කරනු ලබනවා. ඊට අමතරව ජාත්‍යන්තර මට්ටමේ නිරූපණ තරඟ වලින්ද විවිද ජයග්‍රහණ ලබාගෙන ඇත. ඔහු කැළණිය විශ්වවිද්‍යාලයයේ ව්‍යාපාර අංශය පැත්තෙන් උපාධියක් හදාරනු ලබයි. ඒ අතර තුර රංගන කටයුතු වලට සම්බන්ධ වී ඇත්තේ කුඩාකල සිට තිබී ඇති ආසාවක් සැබෑ කර ගනිමිනි. කුඩාකල සිට රංගනයට සම්බනධ වීමට කැමැත්තෙන් සිට ඇති අතර පවුලේ කිසිවෙක් කලාවකට සම්බන්ධ නැති නිසා ඒ සිහිනය සැබැ කර ගන්න බැරි වේ යැයි සිතා ඇත. පසුව ඔහුට නිරූපණය සඳහා මංපෙත් ලැබී ඇත්තේ විශ්ව විද්‍යාලය තුළ තිබුනු නිරූපණ තරඟයකිනි. එසෙ පැමිණි ඔහු අද වන විට දක්ෂ නිවේදන ශිල්පියෙක් වගේම දක්ෂ රංගන ශිල්පියෙක්ද වනවා. ඔහු විවිද නාලිකාවල විවිද වැඩ සටහන් සඳහා නිවේදකයකු ලෙස කටයුතු කරනු ලබනවා. ඒ වගේම ඔහුගේ ඇත්තේ ඉන්දියානු පෙනුමක් බැවින් ගොඩක් කඩවසම් පෙනුමක් සහිත නිසා ඔහු ගැන තරුණියන් වශී වී සිටිනවා. ඔහුගේ ඉදිරි කටයුතු වලට සුභ පතන අතර ඔහුගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *