“මං විශ්වාස කරන්නේ මම ඉපදිලා ඉන්නේ නිර්මාණකරුවෙක් වෙන්න” සුපිරි නලු ගයාන් ගුණවර්ධන කිව්ව කතාව

Beauty

කලා ලෝකයේ සිටින කලා කරුවන් අතරින් ගයාන් ගුණවර්ධන කියන්නේ කවුරුත් ආදරය කරන ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඔහු මේ දිනවල ජනප්‍රියත්වයේ ඉහළටම ගමන් ගත් කලා තරුවක්. ඔහුගේ පියාද අපේ රටේ ජනප්‍රිය ගායන ශිල්පියෙක් පියාගේ දක්ෂතාවය පිහිටා ඇති ඔහු ගායනයටත් එක සේ දක්ෂයි. ගායනයට නිවේදනයට මෙන්ම ඔහු රංගනයටත් එකසේ දක්ෂ විශිෂ්ට කලා කරුවෙක්. පෙම්වතාගේ චරිතය රඟ දක්වන ඔහු සැබෑ ජිවිතයේ මේ වන විට පෙම් වතෙක් නෙවෙලු. ඒ උනාට කවීගේ සහ ඔහුගේ ආදරය හැමෝම නොදන්නා රහසක් උනා. නමුන් මේ වන විට ඔවුන් පෙම්වතුන් නෙවේ. ඔහු දක්ෂ ලෙස රංගනයේ නිරත වන අතර පෙම්වතාගේ චරිතය රඟ දක්වන ඔහු එම චරිත වලට සාදාරණයක් ඉටු කරනවා. ඔහුනම් විවිද චරිත රඟ දැක්වීමට කැමති බවත් පවසා තිබුනා. රංගනයට වඩා ගායනයෙන් ඉදිරියට යාමට කැමති බවත් ඉදිරියේදී ගීත කිහිපයක් එළි දක්වන බවත් පවසා තිබුනා. ඒ වගේම ඔහු කලාවට ආදරය කරන කලාවේ ජිවත් වෙන කෙනෙක් “මං විශ්වාස කරන්නේ මම ඉපදිලා ඉන්නේ නිර්මාණ කරුවෙක් වෙන්න කියලයි.” යනුවෙන් පවසා තිබුනා. ඒ නිසාම ඔහුගේ කලාවට ඇති ලෙංගතු කම පෙනෙනවා. ඔහුගේ ඉදිරි අනාගතයට සුභ පතන අතර ඔහුගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *