තවමත් තරුණ කෙල්ලෙක් වගේ ඉන්න තරුපතිගේ බිරිඳ ගයනි ගිසන්තිකාගේ සුන්දර ඡායාරූප කිහිපයක්

Beauty

කලා ලෝකයේ සිටින ප්‍රවිශ්ට කලා කරුවන් අතරින් සම්මානලාභී ජ්‍යෙෂ්ට කලා කාරිණියක් තමා ගයනි ගිසන්තිකා කියන්නේ. ඇය පුංචි තිරයේ හා රිදී තිරයේ විශිෂ්ට චරිත රඟ දක්වමින් ප්‍රේක්ෂයන්ගේ සිත් සොරා ගත්තා. ඇය ගොඩක් දක්ෂ නිසාම ඇය රඟ දැක්වූ චරිත ගොඩක් ජනප්‍රිය උනා. ඒ නිසාම ඇය එම චරිත නිරූපණය සඳහා සම්මාන ලබා ගත්තා. ඇය වේදිකා නාට්‍ය මෙන්ම ටෙලි නාට්‍ය හා සිනමා චිත්‍ර පට මඟින්ද තම දක්ෂ රංගනයෙන් කලා ලෝකයට සේවයක් ඉටු කරමින් සිටිනවා. ඇය පාසල් සමයේ සිටම කලාවට ලැඳි වූ අතර සංගීතය විශයක් ලෙස හදාරා තිබුනි. පසුව ඇය අහම්බයකින් තවත් කෙනෙකුට රංගනය පිළිබඳ ඉගෙන්වීමට සිදුව ඇති අතර ඇයගේ ඉගැන්වීම නිසා හා ඇයගේ මිතුරියට සහභාගි විය නොහැකි හේතුවක් නිසා ඇයටම රංගනයෙන් දායක වීමට සිදුව තිබුනු අතර එම ආරම්භය සමඟ ඇය අද දක්වාත් කලා ලෝකයේ රැඳී සිටින විශිෂ්ට කලා කාරිණියක්. ඇය විවාහ වී සිටින්නේද තරුපති සමඟයි ඔහුත් කලාවේ රැඳී සිටි දක්ෂ කලා කරුවෙක් ඔහු අද වන විට කැළණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙක් ලෙස කටයුතු කරනවා. ඔහුට සහ ඇයට දරුවන් දෙදෙනෙකු සිටින අතර ආදරණීය පුතනුවන් දෙදෙනෙකු සිටී ඔවුන් කාලයක් ලංකාවෙ නොසිටි අතර වසර ගණනාවක් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිට ඇත එහිදී තම දරුවන් ලැබී ඇති අතරම අද වන විට ඔවුන් ලංකාවේ සිටි කලාවෙන් රටට සේවයක් සිදු කරයි. ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

 

11.

12.

13.

14.

15.

16.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *