ඇමති සැමියාගෙන් වෙන් වී තම දියණිය සමඟ රොෂානා ඔන්ඩච්චි ගෙවන ජිවිතේ

Gallery

හැමෝම ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි රොෂානා ඔන්ඩච්චි කියන්නේ. ඇය හිටපු ඇමතිවරයකු වන මනුෂ නානායක්කාර මහතාගේ බිරිඳ වන අතර මේ වන විට ඔහුගෙන් වෙන්වී තම දියණිය සමඟ කල් ගත කරනවා. ඇය ශක්තිමත් ගැහැණියක් දියණියක් සමඟ සමාජයේ ගැටෙමින් ජිවිතය ගොඩ නගා ගන්නා ඇය ගොඩක් දක්ෂ කලා කාරිණියක්. කලා ලෝකයේ දඟකාර යුවතියක් ලෙස සැම විටම සිනහාමුසු මුහුණින් සිටි සුන්දර කෙනෙක්. පුංචි තිරයේ විවිද වු ටෙලි නාට්‍ය මඟින් රසික සිත් සොරා ගත් ඇය ගොඩක් දක්ෂ කලා කාරිණියක්. එකාකාර චරිත වලට මුලින් මුලින් කොටු ව් රංගනයේ යෙදුනත් මෑතක සිට විවිද චරිත රඟ දක්වමින් ප්‍රේක්ෂකයන්ගේ සිත් වැළඳ ගත්තා. ඇය දියණියක් සිටින මවක් වුවත් දිනෙන් දින සුන්දර වන ඇය තවමත් තරුණ යුවතියක් වගේ. ඇය ජනප්‍රිය වුවත් අඩුවෙන් කතා බහට ලක් වන්නේ ඇය වැඩිය නිර්මාණ වල පෙනෙන්න නැති නිසායි. එසේ පෙනෙන්න නැත්තේ ඇය චරිත තොරා බෙරා ගෙන කරනු ලබන බවත් පවසා තිබුනා. ඇයගේ දක්ෂ රංගනය නිසාම ඇය වැඩිය ටෙලි නාට්‍ය වල රඟ දැක්වූවේ නැති වුවත් ඇයව මතකයේ සිටිනවා. ඇයගේ ඉදිරි ගමනට සුභ පතන අතර ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *