ලගදි විවාහ දිවියට පැමිණි මාදව සහ නදුනි දැන් ගෙවන සුපිරි ජීවිතය – Photos

Gallery

ටෙලිනාට්‍ය නළුවෙකු වගේම දක්ෂ නිවේදන ශිල්පියෙක් තමයි මාධව විජේසිංහ කියන්නේ, මාධවගේ සම්පුර්ණ නම හරින්ද්‍ර මාධව විජේසිංහයි. නමුත් හැමෝම ඔහු අමතන්නේ මාධව කියලා ලඟම හිතවතුන් කියන්නේ මධු කියලා. මහරගම ධර්මාශෝක සහ මාධ්‍ය මහා විද්‍යාලය මෙන්ම කොළඹ ලුම්බිණි මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මාධව අද වන විට කවුරුත් හඳුනා ප්‍රවීන මාධ්‍ය වේදියෙක්. ඔහු පසුගිය දිනක විවාහ ගිවිසගන්නවා ඒ තමා නදුනි රණසිංහ සමග.

නදුනි රණසිංහ කියන්නේ වෛද්‍යවරියක්. ඇය සාරංග දිසාසේකරගේ නෑදෑ දියණියක්, සාරංගගේ පළමු කසාදය දවසේ තමයි නදුනි සහ මාධව මුල් වරට හමුවෙන්නේ. සාරංගගේ විවාහයේ දෙවෙනි මනාලිය ලෙස සිටින්නේ නදුනි ඒවගේම දෙවන මනාලයා ලෙස සිටින්නේ මාධව. ඒ දිනවල නදුනි රණසිංහ චීනයේ වෛද්‍ය අධ්‍යාපනය හදාරමින් සිට තිබෙනවා. චීන විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබාගැනීමෙන් වසර හයකට පසුව තමයි මාධවත් සමග මේ ආකාරයට විවාහ ගිවිසගෙන තිබෙන්නේ, ඉතින් මාධව සහ නදුනිගේ සොදුරු කැදැල්ලේ පින්තූර කිහිපයක් තමයි මේ

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *