තරුණියන් වශී උන හෙක්ටර් ඩයස් මේ දවස් වල ගෙවන ජිවිතේ

Gallery

තරුණියන් වශී කල මේ දිනවල ගොඩක් ජනප්‍රිය කෙනෙක් තමයි හෙක්ටර් ඩයස් කියන්නේ ගායකයෙක් වගේම සංගීත කණ්ඩායමක සිටින නායකයි. ඒ ඩි මේජර් යන සංගීත කණ්ඩායමයි. සෙක්සර්ෆෝනයෙන් විවිද ගී රටා නිර්මාණය කරන ඔහු දක්ෂ වාදන ශිල්පියෙක් මෙන්ම දක්ෂ ගායන ශිල්පියෙක්. ඒ වගේම ඔහු මේ වන විට රංගනයටද අවතීර්ණ වී සිටින අතර දක්ෂ රංගන ශිල්පියෙක්ද වනවා. ඔහු යුග ගණනාවක සිට පැවත එන ගීතයක් එම ගීතයේ අයිතිකරු වන ඩෙස්මන් මහතාගෙන් ගත් අවසරයක් මත නැවත හෙක්ටර්ගේ තනු යොදා ගායනය කරනවා. ඒ නිල්වන් මුහුදු තීරේ ගීතයයි. එය මෑතකදී නිර්මාණය වුන ගීත අතරින් අඩුම කාලයක් තුළ වැඩිම ප්‍රේක්ෂකයන් පිරිසක් නැරඹු ගීතය ලෙසද හඳුන්වන්න පුලුවන්. ඔහුගේ ඇති කඩවසම් පෙනුම නිසාම තරුණියන් වශී උනා කිව්වොත් නිවැරදි ඔහුව නොදැන සිටි අය ඔහු ගැන මුහුදු තීරයේ යන ගීතය ගයන ගායකයා හා එහි රූප රචනා සඳහා සිටින කඩවසම් පුද්ගලයා කවුද යන්න සොයා බැලීමටත් ලක් වුනා. ඔහු විවාහ වී සිටින්නේ පාටලි යන රූමත් තරුණිය සමඟයි. ඇය සහ දරුවන් ප්‍රංශයේ ජිවත් වන අතර මොහු කලා කටයුතු සඳහා ලංකාවෙ සිටී. ඔහුද ප්‍රංශයට යන එනු ලැබු අතර මේ වන විට දරුවන් සහ බිරිඳ ලංකාවට පැමිණ තිබේ. ඔහුගේ ඉදිරි කටයුතු වලට සුභ පතන අතරම ඔහුගේ සුන්දර ඡායාරූප කිහිප්‍යක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

 

14.

15.

16.

17.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *