දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වුවද තවමත් කඩවසම් විශ්ව කොඩිකාරගේ වැඩිය දැකලා නැති ඡායාරූප කිහිපයක්

Gallery

කලා ලොවේ සිටින සැම කෙනෙක්ටම රසිකයන්ගේ හඳවත් වල රැඳෙන්න බැහැ වගේම තමයි එක හා සමාන ලෙස වසර ගණනාවක් ජනප්‍රියත්වය තබා ගන්න බැහැ නමුත් එය වෙනස් කරමින් වසර ගණනාවක් රසික හදවත් වල රැඳී සිටින දක්ෂ කලාකරුවෙක් තමයි විශ්ව කොඩිකාර කියන්නේ. තාත්තා කලාවට සම්බන්ධ නිසා කුඩා කල සිටම කලාවට සම්බන්ධ උන ඔහු පසුව පාසලේ වැඩ කටයුතු නිසා කලාවෙන් දුරස් වනවා. පසුව පාසල් සමය නිමාවිමත් සමඟ ඔහු කුඩාකල සිට සිහින දකින කලා ලොවට අවතීර්ණ වනවා. ඔහුගේ පළමු ටෙලි නාට්‍ය වන පබලු ටෙලි නාට්‍යයෙන්ම ඔහු ප්‍රේක්ෂකයන්ගේ සිත් සොරා ගන්න අතරම හැමොම ආදරය කරන දක්ෂ රංගන ශිල්පියෙක් උනා. ඒ වගේම ඔහු මුල් කාලයේ ඒකාකරි චරිත වලට කොටු වී සිටියද මේ වන විට ඔහු විවිද චරිත මඟින් ප්‍රේක්ෂකා ආදරය දිනා ගන්නවා. දක්ෂ රංගන ශිල්පියෙක් වගේම ඔහුගේ ඇති කඩවසම් භාවය නිසාම බොහෝ තරුණියන් පිරිසක් ඔහුගේ සිත් සොරා ගනු ලැබුවා. ඔහු විවාහ වී දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වන අතර පවුල් ජිවිතය සාර්තකව ගත කරන් යනවා. එදා මෙදා තුර ඔහු ටෙලි නාට්‍ය ගණනාවකටම රංගනයෙන් දායක වනවා. ඔහු ගොඩක් නිහතමානි කෙනෙක් හැමෝටම උදව් උපකාර කරන ආදරණීය කරුණාවන්ත කෙනෙක් ඔහුගේ ඉදිරි ගමනට සුභ පතන අතර ඔහුගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *