‘මගේ පෙම්වතා ඕස්ට්‍රේලියාවේ’ ජනප්‍රිය නිලි හර්ශි අංජුමාලා කියපු දේ

Beauty

පුංචි කෙල්ලෙක් ලෙස කලා ලෝකයට අවතීර්ණ උනු ඇය අද වන විට නව යෞවන තරුණියක්. ඇය නමින් හර්ෂි අංජුමාලායි. ඇය 2008 හා 2009 වසරේ නර්ථන අංශයෙන් ජනප්‍රියතම තරුව උනා. පසුව ඇය නැවත දෙරණ නාලිකාවේ විකාශනය උන සිඳු ටෙලි නාට්‍යය හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණියා. සිඳු නාට්‍යයේ ගයනි කියන චරිතය නිසා ඇය ගැන හැමෝම හොයන්න ගත්තා ඒ ඇයගේ දක්ෂ රංගනය නිසා මෙන්ම ඇයගේ ඇති සුන්දරත්වය නිසාමයි. ඇය ගොඩක් දක්ෂ කලා කාරිණියක්. නිවේදනයටත් එක සේ දක්ෂ ඇය නර්ථනයටත් රංගනයටත් ගොඩක් දක්ෂයි. ඇය කලාවට අවතීරණ වන්නේත් ඇයගේ දක්ෂ නර්ථනය නිසාමයි. ඇය විශ්ව විද්‍යාලයක උපාධියත් හදාරණ ගමන් කලා කටයුතු වලටත් සම්බන්ධ වී කටයුතු කරනවා. ඇය පුංචි තිරයේ විවිද ටෙලි නාට්‍ය වලට රංගනයෙන් දායක වෙමින් කලාවට සේවයක් සිදු කරනවා. ඇයගේ පෙම්වතා ඕස්ට්‍රේලියාවේ සිටින අතරම විවාහයෙන් පසු හෝ වැඩි දුර අධ්‍යාපනය සඳහා වෙනත් රටකට යාමට සිටින බවත් ඇය පවසා තිබුනා. ඇය විව්ද නාලිකා වල විවිද වැඩසටහන් වල නිවෙදන කටයුතුත් සිදු කරන අතර ඇය නර්තනයට මෙන්ම නිවේදනයට හා රංගනයටත් එක සේ දක්ෂයි. ඇයගේ ඉදිරි අනාගතයට සුභ පතන අතර ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *