නාඩගම්කාරයෝහි පොඩ්ඩි හෙවත් නිම්මි මනෝහරිගේ සුන්දර ඡායාරූප කිහිපයක්

Beauty

ශ්‍රී ලාංකේය ටෙලි විශන් කලාවේ. කාලෙන් කාලෙට නිර්මාණය වන ටෙලි නාට්‍ය අතරේ මෑතකදී සිට වඩාත් අර්ථවත් ටෙලි නාට්‍ය මෙන්ම ප්‍රේක්ෂකයා තදින් වැළඳ ගන්නා ටෙලි නාට්‍ය නිර්මාණ බිහි වනවා. ඒ නිර්මාණය වන අලුත් ටෙලි නාට්‍යයන් වලට නවක රංගන ශිල්පිනියන්ට හා නවක රංගන ශිල්පියන්ට අවස්තාව සැලසෙනවා. ඒ වගේම නවක රංගන ශිල්පිනියක් තමයි නිම්මි මනෝහරි කියන්නේ. ඇය රංගනයෙන් දායකවන පළමු ටෙලි නාට්‍යයත් නාඩගම්කාරයෝ යන ටෙලි නාට්‍යයි. මෑතකදී සිට බොලඳ ටෙලි කතා වලට වඩා ප්‍රේක්ෂකයා තදින් වැළඳ ගන්නා ප්‍රේක්ෂකයාට දැනෙන මෙන්ම විවිද සමාජ මට්ටම ගැන නිරූපණය වන ටෙලි කතා නිර්මාණය කිරීමට අධ්‍යක්ෂකවරුන් පෙළබ සිටිනවා . ඒ අතරින් නාඩගම්කාරයෝ කියන්නේ මේ දිනවල වඩාත් ජනප්‍රිය ටෙලි නාට්‍යයක් මෙන්ම ප්‍රේක්ෂකයා වඩාත් ආදරය කරන ටෙලි නාට්‍යයක්. එම නාට්‍යයට වඩාත් ආදරය කරන්නේ එම චරිත රඟ දක්වන්නන් නළු නිළියන් ප්‍රේක්ෂකයන්ට වඩාත් සමීපවන ලෙස මෙන්ම එම චරිතයන් තුළ ජිවත් වෙමින් රඟ දක්වන නිසායි. ඒ වගේම නවක ශිල්පිනියක් ලෙස නිම්මි නාඩගම්කාරයෝ නාට්‍යයට සම්බනධ වනවා. ඇය සම්බන්ධ වන පළමු නාට්‍ය වුවත් ඇය දක්ෂ ලෙස රංගනයේ නිරත වනවා. ඇය කලාවට ආධුනිකයෙක් වුවත් දක්ෂ කලාකාරිණියක් ලෙස කටයුතු කරන දක්ෂ රංගන ශිල්පිනියක් ඇය ගොඩක් සුන්දර කෙනෙක් නිසාම හැමෝම ආදරය කරන කෙනෙක්. දැන ඇදිනුම් කමකින් අහම්බයකින් රංගනයට අවතීර්ණ වුනු ඇය කලාවේ දිගු ගමනක් යයි කියලා බලාපොරොත්තුවක් ඇති කරන්නේ ඇයගේ දක්ෂ රංගනය නිසාමයි. ඇයගේ ඉදිරි ජිවිතයට සුභ පතන අතර ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *