පුංචි හිතක් ඇති ලොකු වැඩ ඇති පුංචි කෙල්ල මිෂෙල් දිල්හාරාගේ වැඩිය දැකලා නැති ඡායාරූප පෙළක්

Beauty Gallery

කලා ලෝකයට පායන විවිද තරු අතරින් විශේෂ තැනක් හිමි වන කෙනෙක් තමයි මිෂෙල් දිල්හාරා කියන්නේ. සල්සපුනා නාට්‍යයෙන් ඇය රංගනයේ මුලික අඩිතාලම ලබා ගත් අතර ඇය අද වන විට සිටන කලා කරුවන් අතරින් දක්ෂ කලාකාරිණියක්. ඇය කලා කටයුතු වලට අමතරව සමාජ කටයුතු වලටත් දායක වන අතර නිහතමානි චරිතයක්. ඇය රංගනයෙන් හම්බ කරන මුදල් අනාත නිවාස වල දරුවන්ට සහා වැඩිහිටි නිවාස වල සිටින දෙමව්පියන් වෙනුවෙන් යොදවන එකම රංගන ශිල්පිනියයි. ඇය මෙරට මෙන්ම ජාත්‍යන්තරයේත් සම්මාන වලින් පිදුම් ලබා ඇති කෙනෙක්. ඒ වගේම ඇය ලබා ගත් අත්දැකීම් වලින් සමාජ අදෘශ්‍යමානතාවය පිළිබඳ පොතක් ඇය ලියනු ලැබු අතර එම පොත ජාත්‍යන්තර මට්ටමේ ඇගයීමකටද ලක්වුනා එයට ඇය සම්මානයකුත් දිනා ගනු ලැබුවා. පුංචි තිරයේ විවිද චරිත රඟ දක්වමින් ඇය ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගත්තා. ඒ වගේම ඇය එකම රාමුවකට කොටු නොවී දක්ෂ ලෙස විවිද චරිතයන් මඟින් ඇය ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගත්තා. ඇය තරුණියක් ලෙස සමාජයට කරන මෙහෙවර අපමණයි. ඒ වගේම කලාවටත් මහඟු සේවයක් ඉටු කරනවා. ඇයගේ ඉදිරි ජිවිතයට සුභ පතන අතර ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

 

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *