හැමෝම ආදරය කරනා සජානා වනිගසුරිය විවාහයෙන් පසු ගෙවන ජිවිතේ

Beauty Gallery

පුංචි තිරයෙන් ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගත් ඇය පුංචි තිරයේ අහිංසකාවිය වෙයි. තරුණයන්ගේ එදා සිට අදටත් සිහින කුමරිය වන්නේ ඇයයි. ඇය නමින් සජානා වනිගසූරියයි. ඇයගේ ඇති සුන්දර පෙනුමත් අහිංසක කමත් හැමෝගේම ආදරය දිනා ගන්න සමත් උනා. තරුණයන් වගේම තරුණියන්ද ගොඩක් ආස කරන ආදරය කරන කෙනෙක් වන්න ඇයට පුලුවන් උනා. ඒ වගේම ඇය පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධිය හැදෑරු වෛද්‍යවරියක් වන්වා. ඇයගේ මවගේ අඩිපාරේ ගමන් ගත් ඇයත් ඇයගේ නිවුන් සහෝදරයාත් අද වන විට රටට සේවයක් කරන වෛද්‍යවරියක් හා වෛද්‍යවරයෙක්. ඒ වගේම ඇය දක්ෂ කලා කාරිණියක්. කලාව වෘත්තීය කර නොගත් ඇය උගත් කමින් පිරිපුන් කෙනෙක්. ඇය විවිද ගීත රූප රචනා මඟින් කලාවට පැමිණි අතර ඇයගේ දක්ෂ රංගනය නිසාම එම ගීත ගොඩක් ජනප්‍රිය උනා. ඒ වගේම ඇය විවිද වෙළඳ දැන්වීම් ප්‍රචාරණය සඳහාද දායක උනා. ඇය කාගෙත් සිත් ගත්තේ අහිංසක කම නිසා මෙන්ම සුන්දර රුව නිසාමයි. ඇය ළඟදී විවාහ වුනු තරුණියක් නිසාම මේ වන විට ඇය රංගනයෙන් හා කලා කටයුතු වලින් තරමක් ඈත් වී ඇති අතර තම වෘතීය කටයුතු වලටත් තම පවුල් ජිවිතයටත් කාලය වෙන් කර ඇත. ඇයගේ ඉදිරි අනාගතයට සුභ පතන අතරම ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *