හැමෝම ආදරය කරන නාඩගම්කාරයෝ නාට්‍යයේ “කවඩියා” හෙවත් සංගීත් ප්‍රභූ මේ දවස්වල ගෙවන ජිවිතේ

Gallery

හැමෝම ආදරය කරන දක්ෂ තරුවක් වගේම මේ දවස් වල ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි සංගීත් ප්‍රභූ කියන්නේ ඔහුගේ සැබෑ නම සංගීත් ශංඛ පද්ම රත්නායකයි. ඔහුගේ නමට ප්‍රභූ යන කොටස එක් කර ඇත්තේද ඔහුගේ අම්මා විසින් ඒ ඇයගේ නිළියක් යන සිහිනය යටපත් වීමත් සමඟම හා ඇයගේ කැමතිම නළුවා ලෙස ඉන්දියාවේ ප්‍රභූ දේවා යන නළුවා නිසයි. ඒ වගේම සංගීත් කියන්නේ බොහොම දුෂ්කර ගමනක් ගත කර කලා ලෝකයේ ස්තාවරත්වයක් හදා ගත් කෙනෙක්. මේ දිනවල නාඩගම්කාරයෝ යන නාට්‍යයේ ජනප්‍රියතම චරිතයක් වන කවඩියා චරිතය රඟ දක්වන්නේත් සංගීතුයි. ඒ වගේම තමයි ඔහු කලාවට පිවිසීමේදී ඔහුව කීප වතාවක්ම ප්‍රතීක්ෂේප වී ඇති අතර සිරස ටීවී නාලිකාවේ විකාශනය වුන සල්සපුනා නාට්‍යය ඔහුගේ පළමු ටෙලි නාට්‍යයයි. එම නාට්‍යයේ ඔහුගේ දක්ෂ රංගනය නිසාම ඔහුට තවත් නාට්‍ය සඳහා ආරාධනා ලැබෙනවා. එදා ඔහුව ප්‍රතික්ෂේප කරපු අය පවා අද වන විට ඔහුව ටෙලි නාට්‍ය සඳහා ආරාධනා කරනවලු. ඔහු අද වන විට ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔහු ඔහුගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබනවා. ඒ ඇදුම් ෂොප් එකක් සහා රූපලාවණ්‍යගාරයක් ඔහු දිනෙන් දින දියුණු වන දක්ෂ කලා කරුවෙක් වගේම දක්ෂ ව්‍යාපාරිකයෙක්. ඔහුගේ අනාගතයට සුභ පතන අතරම ඔහුගේ ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *