පුංචි තිරයේ අහිංසකාවිය වුවත් සැබෑ ජිවීතයේ දඟකාරිණිය පූජානි භාග්‍යා

Beauty Gallery

කලා ලෝකයේ කාලෙන් කාලෙට විවිද තරු පායන අතර කුඩා කාලයෙන්ම කලාවට සම්බනධ වී ඇති කෙනෙක් තමයි පූජානි භාග්‍යා කියන්නේ. ඇය වයස අවුරුදු 12න් රංගනයට සම්බන්ධ වී ඇති අතර 2010 වසරේ සිනමා චිත්‍ර පටයකට රඟ දැක්වීමෙන් පසුව රංගනයෙන් සහා කලා කටයුතු වලින් තාවකාලිකව ඈත් වී ඇත. නැවත 2018 හිරු නාලිකාවේ අවුරුදු කුමාරි තරඟයෙන් පසු ඇය නැවත කලා කටයුතු වලට සම්බන්ධ වී ඇති අතර ඇය මේ දිනවල පුංචි තිරයේ සිටින කලාකරුවන් අතරින් ජනප්‍රියතම රංගන ශිල්පිනියක්ද වනවා. ඇය ටෙලි නාට්‍ය කිහිපයකටදම තම දක්ෂ රංගනයෙන් කලා ලෝකයට සේවයක් ඉටු කර ඇත. ඇය ඇයටම ආවෙණික වූ සුන්දරත්වයක් හිමි ගොඩක් ලස්සන තරුණියක්ද වන්වා. පුංචි තිරයට නැතිවම බැරි රංගන ශිල්පිනියක් වගේම ගොඩක් දක්ෂ කලා කාරිණියක්ද වනවා. අහිංසක චරිත වලට රංගනයෙන් දායක වුනත් ඇයගේ සෑබෑ චරිතය තුළ දඟකාරී චරිතයක් කියලා තමයි ඇය පවසා තිබුනේ. ඇය පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේත් තම දක්ෂ රංගනයෙන් කලා ලොකයට සේවයක් සිදු කර කලාවේ රැඳී සිටින දක්ෂ කලා කාරිණියක්. ඇයගේ ඉදිරි ජිවිතයට සුභ පතන අතර ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *