රංගන ශිල්පිනි චතු රාජපක්ෂ තම ව්‍යාපරික කෝටිපති සැමියා සමඟ ගෙවන සුපිරි ජිවිතේ

Beauty Gallery

මේ වෙනකොට පුංචි තිරයේ කාගෙත් ආදරයට ලක්වන කෙනෙක් වගේම ගොඩක් ජනප්‍රිය කෙනෙක් තමයි චතු රාජපක්ෂ කියන්නේ. ඇය 2016 රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වී ඇති අතර ටෙලි නාට්‍යයකටත් ගීත රූප රචනා වලටත් පෙනී සිට ඇත පසුව ඇය 2018 දී සිරස නාලිකාවෙන් පවත්වනු ලැබු රියලිටි තරඟයක් වන ෆිල්ම් ස්ටාර් සඳහා සහභාගී වී ඇති අතර එහිදී අවසාන පස් දෙනා අතර තෙරී ඇත. එහිදී ඇය බෙස්ට් ස්ක්‍රීන් යන සම්මානයෙන් පිඳුම් ලබා ඇත. එම තරඟයෙන් පසු තවත් ජනප්‍රිය උන ඇය විවිද ටෙලි නාට්‍ය සඳහාත් විවිද සිනමා චිත්‍ර පට සඳහාත් තම දක්ෂ රංගනයෙන් දායක වී ඇත. ඒ වගේම ඇය සිරස ටීවී ආයතනයේ ප්‍රවෘත්ති නිවේදිකාවක්ද වනවා. ඇයගේ ඇති නිවේදන දක්ෂතාවය නිසාම පුවත් නිවේදිකාවක් ලෙස නාලිකාවක වැඩ කර ඇත. ඇයගේ ඇති දක්ෂතාවය මෙන්ම සුන්දර රුව නිසාම ඇයට ගොඩක් දෙනා ආදරය කරනවා. ඇය විවාහක තරුණියක් ඇය විවාහ වී සිටින්නේද කෝටිපති ව්‍යාපාරිකයෙකු සමඟයි. ඔහු නමින් දර්ශන ඩී කොස්තයි. ක්ෂේත්‍රයට වැඩි කැමැත්තක් නැති උනත් ඇයට කලා කටයුතු සඳහා සම්බන්ධ වීමට එපා යැයි පවසන්නේ නැතිලු. ඇයගේ අනාගතයට සුභ පතන අතර ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *