දඟකාර කටකාර ගයිකා කුෂානි සඳරේකා තම සැමියා කසුන් කල්හාර සමඟ ගෙවන ජිවිතේ

Beauty Gallery

පුද්ගලයෙකු සතු කලාත්මක හා නිර්මාණාතමක හැකියාව පිහිටන්නේ කලා තුරකිනි. ඒ වගේම එක් පුද්ගලයෙකුට විවිද වූ හැකියාවන් කිහිපයක් පිහිටන්නේ තම වාසනාව මතයි. ඒ වගේ දක්ෂ කලාකාරිණියක් තමයි කුෂානි සඳරේඛා කියන්නේ. ඇය තම මවගේ අඩි පාරේ යමින් කුඩා කල සිටම ගීත ගායනයට දක්ෂ ඇය කලා ලෝවේ අද වන විට ඉහළ ජනප්‍රියත්වයක් රඳවා සිටින්නියක්. ඇය ගායනට වගේම නර්ථනයටද දක්ෂ නිසාම ඇය තවත් රසිකයන්ගේ සිත් වල තැන්පත් වනවා. බොහෝ කාලයක් කලාවට සම්බන්ධ නොවුනු ඇය මේ වන විට නැවත කලා කටයුතු වලට පැමිණ සිටිනවා. ගායනයෙන් මෙන්ම නර්ථනයෙන්ද අප හමුවට පැමිණෙන ඇය තවමත් එක හා සමාන ලෙස ජනප්‍රියත්වය රඳවා ඉන්නේ ඇයගේ ඇති හැකියාව නිසාමයි. ඇයටම ආවේණික වුන මියුරු කටහඬ නිසාම ඇය බොහෝ අයගේ සිත් තුළ රැඳුණු කෙනෙක් වන්වා. වසර ගණනකට පසු නැවත කලා කටයුතු වලට සම්බන්ධ උනද ඇය තවමත් පෙර සේ රසික රසිකාවියන්ගේ ආදරය හා ජනප්‍රියත්වය හිමි කර ගන්නවා. ඇයගේ ඇති දක්ෂතාවය නිසාම ඇයව විවිද රියලිටි තරඟ සඳහා විනිශ්චය මණ්ඩලය සඳහා කැදවනවා, ඇය විවාහ වි සිටින්නේ දක්ෂ ගායකයකු වන කසුන් කල්හාර සමඟයි. ඔහුද ජනප්‍රියත්වය ඉහළින්ම රඳාවා ගෙන සිටින ශාස්ත්‍රීය ගීත ගායකයෙක් ඔවුන් දෙදෙනාට ආදරණීය දියණියකුද සිටිනවා. ඔවුන්ගේ ඉදිරි ජිවිත වලට සුභ පතන අතරම ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *