ළහිරුණි සල්වතුර තම සැමියා සමඟ මේ දවස්වල ගෙවන ජිවිතේ

Beauty Gallery

කලා ක්ෂේත්‍රයට නව නිර්මාණ සඳහා මෑතකදි සිට පරණ කලා කරුවන්ට වඩා අලුත් කලා කරුවන් බිහි වනවා. ඒ එන නවකයන් අතරේ පළමු ටෙලි නාට්‍යයේම ප්‍රධාන චරිතය රඟ දැක්වීමටත් පළමු චරිතයෙන්ම ජනප්‍රිය වන්නත් ගොඩක් වාසනාවන්ත වන්න ඕන වගේම තමයි එසේ ජනප්‍රිය වන්නේත් බොහොම සීමිත පිරිසක් ඒ වගේ ජනප්‍රිය උන කෙනෙක් තමයි පොදු ටෙලි නාට්‍යයේ නිලු හෙවත් ලහිරුණි සල්වතුර කියන්නේ. පොදු ටෙලි කතා මාලාවේ ජනප්‍රිය නළු නිළියන් සමඟ නවක නළු නිළියන් රැසක් රංගනයෙන් දායක උනා. එම ටෙලි නාට්‍ය ලංකාවෙ ජනප්‍රියතම ටෙලි නාට්‍යයක් වූවා. ලහිරුණි ගැන තරුණයන් සොයන්න පටන් ගත්තේ ඇයගේ ඇති සුන්දරත්වය නිසාමයි. ඇය ගොඩක් දක්ෂ ලෙස රංගනයේ නිරත වූ නිසාම ඇයට බොහෝ රසිකයන් පිරිසක් ආදරය කරනවා. කොහොම උත් ඇය විවාහක කෙනෙක් ඇය තම පවුල් ජිවිතයත් සාර්ථකව කරගෙන යන දක්ෂ කලා කාරිණියක්. ඇයට රංගනයට අවස්ථව ලැබෙන්නේද ඇයගේ මිතුරියක් නිසායි. මෙසේ ජනප්‍රිය වෙයි කියලා ඇයවත් සිතුවෙ නැහැලු. තම සැමියා මුලින් අකමැති වුවත් පොදු රංගනයෙන් පස්සේ ඇයට රංගන කටයුතු සඳහාත් නොමද සහයක් ලබා දෙනවලු. ඇයගේ ඉදිරි කටයුතු වලට සුභ පතන අතරම ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *