තරුණයන්ගේ අලුත් සිහින කුමාරිය වන ආලෝකා ධනංජනීගේ වැඩිය දැකලා නැති ඡායාරූප කිහිපයක්

Beauty Gallery

මේ දිනවල කලා ක්ෂේත්‍රය තුළ දක්නට ලැබෙන දක්ෂ යොවුන් රංගන ශිල්පිනියක් තමා අලෝකා ධනංජනී කියන්නේ. ඇය රංගනයට අවතීරණ වන්නේ සිරස ටීවී හරහා කල රියලිටි තරඟයක් වන ෆිල්ම් ස්ටාර් යන තරඟයෙනුයි. එම කාල සීමාවේදි රංගනය පිළිබඳ හැදැරීමක් සිදු කර ඇති අතර ඇයට එහිදී ප්‍රතිවීර සම්මානයෙන් පිදුම් ලබමින් ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. එසේ ගමන් ආරම්භකල ඇය පසුව වෙළඳ දැන්වීම් වලට පෙනී සිටිමින් කලා ලොවට අවතීර්ණ වුනා ටෙලි නාට්‍යවලට දායක වන්න ලැබෙන්නේ පසුවයි. රංගනයෙන් දායක උනු පළමු නාට්‍යයෙන්ම ඇය ජනප්‍රියත්වය ලබා ගන්නේ ඇයගේ ඇති දක්ෂතාවය නිසා හා සුන්දරත්වය නිසායි. ටෙලි නාට්‍ය වලට මෙන්ම සිනමා චිත්‍ර පට වලටද රංගනයෙන් දායක වුනු ඇය ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක්. ඒකාකාර චරිත රාමුවකට කොටු නොවී විවිද චරිත මඟින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණි ඇය ගොඩක් දක්ෂ වගේම ගොඩක් ලස්සන රංගන ශිල්පිනියක්. ගායනයට මෙන්ම වාදනයට හා රංගනයටද එක හා සමාන දක්ෂකම් ඇති ඇය කලාව වෙනුවෙන්ම ඉපිද ඇති දක්ෂ කලාකාරිණියක්. ඇයගේ පෙම්වතාද කලා කාරුවක් වන අතර ඔහු ඇයට කලාකටයුතු සඳහා නොමද සහයක් ලබා දෙනවලු. ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *