පළමු විවාහයෙන් වෙන් වුන ශෙෂාද්‍රි ප්‍රියසාත් තම අලුත් පෙවතා සමඟ මේ දිනවල ගෙවන ජිවිතේ

Beauty Gallery

ප්‍රියසාද් පවුල කියන්නේ ලංකාවෙ ඉන්න කලා පවුල් වලින් ජනප්‍රියත්වය ඉහළින්ම රඳවාගෙන ඉන්න පවුලක්. එම පවුලේ දියණියන් තිදෙනාද කලාවට සහජ දක්ෂතා තියෙන තරුණියන් තිදෙනෙක්. ශෙෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ එම පවුලේ දෙවනියයි. ඇයව නොදන්නා කෙනෙක් නෑනේ. ඇය ගොඩක් දක්ෂ වගේම ගොඩක් ලස්සන කෙනෙක්. තම දක්ෂ රංගනයෙන් ප්‍රේක්ෂකයන්ගේ සිත් දිනා ගත් ඇය නිහතමානි කෙලිලොල් චරිතයක්. දිනක්ෂි හා ශනුද්‍රි නිතරම පෙන්න සිටියද ශෙෂාද්‍රිනම් වැඩිය පෙන්න නෑ. කුඩා කල සිටිම අක්කලා නංගිලා කලාවේ රැඳී සිටිමින් කලා ලෝවට අපමණ සේවයක් කලා. ටෙලි නාට්‍යවලට සම්බන්ධ නොවුනු ඇය සිනමාවේනම් අපිට දැක ගන්න පුලුවන් උනා. සිනමාවේ රංගනයෙන් ප්‍රේක්ෂක සිත් සොරා ගත් ඇය සුන්දර කෙනෙක්. ලස්සන වගේම දක්ෂකමින් අඩුවක් නැති ඇය නර්ථනයට හා නිවේදනයටත් එක සේ දක්ෂයි. ඇය ප්‍රථම විවාහයෙන් වෙන්වී සිටින අතර එම විවාහය දෙදෙරා යන්නේත් ඇයගේ වරදකිනුයි. විවාහය බිඳී ගොස් වසර ගණනකින් ශෙෂාද්‍රි තම අලුත් පෙම්වතා ගැන සමාජයට කියන්වා. ඔහු නමින් ක්‍රිෂාන් පෙරේරායි. ඔහුද කලාවට සම්බන්ද කෙනෙක් සගීත කණ්ඩායමක් වන ඩොක්ටර් බෑන්ඩ් එකේ සමාජිකයෙක්. ඊට අමතරව රැකියාවක්ද කරන ඔහුද ගොඩක් දක්ෂ කෙනෙක්. ඔවුන්ද විවාහය අපේක්ෂාවෙන් සිටින ආදරණීය යුවලක්. ඇයගේ ඉදිරි කටයුතු වලට සුභ පතන අතර ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *