හැමෝම ආදරය කරන රයිනි චාරුකාගේ හා ඇයගේ සැමියාගේ වැඩිය දැකලා නැති ඡායාරූප කිහිපයක්

Beauty Gallery

අපේ රටේ පවුල් පිටින් ජනප්‍රියත්වය ලබා ගත් පවුල් කිහිපයක්ම තිබෙනවා ඒ අතරට රුකාන්ත පවුලද එකතු වෙන්වා. රුකාන්ත ගුනතිලකගේ හා චන්ද්‍රලේකා මහත්මියගේ ගීත යුගයන් ගනනාවක සිට එදා මෙන් අද දක්වා එක සේ ජනප්‍රියයි. ඒ වගේම තමයි ඔවුන්ගේ දියණියන් දෙදෙනා වන්නේ රයිනි චාරුකා ගුනතිලක හා වින්ඩි ගුණතිලකයි. ඔවුන් දෙදෙනාද දක්ෂ ගායිකාවන් දෙදෙනෙක්. ඒ වගේම තමයි රයිනි චාරුකා ඇයද ජනප්‍රියත්වය ඉහළින්ම රඳවාගෙන සිටින කෙනෙක් බොහොම අඩුවෙන් ගීත එළි දැක්වුවද එම ගීත එක හා සමානලෙස ජනප්‍රියත්වය රඳවා ගන්නවා. ඇයද එසේමයි වැඩිය පෙන්න නැති වුවද එක හා සමාන ලෙස ගොඩක් ජනප්‍රියයි. ඇය දක්ෂ ගයිගාවක් පමණක්ම නොව ඇය දක්ෂ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්ථන ශිල්පිනියක්ද වනවා. උපතින්ම කලා පවුලකට උරුමකම් කීවද ඇයටම ආවෙණික වුනු දක්ෂතාවන් රැසක් ඇයට හිමි වන්නේ ඇයගේ කැපවීම මතයි. ඒ වගේම ඇයගේ දක්ෂකම නිසාම විනිශ්චය කාරිණියක් ලෙසද ඇයට රියලිටි වැඩ සටහන් වලට ආරාධනා ලැබේනවා. ඇය විවාහ වන්නේද රුකාන්තගේ හොඳම ගෝලයකු සමඟයි. විවාහ ජිවිතයද සාර්තක ලෙස ගත කරන කලා යුවලක් රයිනිටම ආවෙණික වූ ලස්සනක් හිමි ඇය ගොඩක් දක්ෂ ගයිකාවක් මියුරු කට හඬක් හිමි ඇය වෙනස්ම ශෛලී වලින් ගීත ගායනා කරනවා. ඇයගේ ඉදිරි ජිවිතයට සුභ පතන අතර ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *