‘මම දැන් පෙම්වතියක්’ හැමෝම ආදරය කරන සොනාලි ටීචර් පෙම්වතියක් වෙයි

Beauty Gallery

ටෙලි නාට්‍ය කලාවේ බිහි වුන මෙගා ටෙලි නාට්‍යයක් වන දෙවනි ඉනිම ටෙලි නාට්‍ය හරහා බිහි වුන හා ප්‍රේක්ෂක ආකර්ශනය මනාව දිනා ගත් ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියක් තමයි සොනාලි ටීචර් හෙවත් හිමායා බණ්ඩාර කියන්නේ. ඇය දක්ෂ නිවේදිකාවක් මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්ද වනවා. පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේද තම දක්ෂ රංගනය හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණියා. ඇය ගොඩක් ලස්සන වගේම ගොඩක් දක්ෂ කෙනෙක් නිසාම රසිකයන් බොහෝ පිරිසක් ඇයට ආකාර්ශනය උනා. ඇයද චරිත තොරා බේරාගෙන කරනු ලබන්නේ ඇයට කළ හැකි චරිත පමණලු කරන්න තෝරා ගනු ලබන්නේ. රංගන ශිල්පිනියක් ලෙස සමාජයට යමක් දිය හැකි චරිත තමයිලු ඇය වඩාත් තෝරාගනු ලබන්නේ. ඒ වගේම තමයි “මේ ක්ෂේත්‍රයේ කැපිලි කෙටිලි ඊරිසියාව කුහකකම් වගේ දේවල් නෑ කිව්වොත් ඒක බොරුවක්. මිනිසුන්ගේ හැටි එහෙමයි. මටත් මතුපිටින් උදව් කළ අය වගේම රිද්දපු අයත් හිටියා හැබැයි ඒවා මම මගේ එකවුන්ට් එකට දා ගත්තේ නැහැ. මම හිතන්නේ ඒවා ඒ ඒ අය ගෙනියයි.” ක්ෂේත්‍රය පිළිබඳ ඇසු ප්‍රශ්නයකට ඇය පිළිතුරු ලබා දී ඇත්තේ මෙලෙසයි. ඇයට පෙම්වතෙක් සිටින බවත් ඇය පවසා තිබුනා සොනාලි ටීචර්ගේ අත ගන්න බලන් සිටි තරුණයින්ටනම් දුකට කාරණාවක්. කොහොම නමුත් ඇයගේ ඉදිරි ගමනට සුභ පතන අතරම ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *