හැමෝම ආදරය කරන අහිංසක උදාරි වර්ණකුලසුරිය මේ දිනවල ගෙවන සුපිරි ජිවිතේ

Beauty

උදාරි වර්ණකුලසූරිය කියන්නේ කාලයක් ජනප්‍රියම නිළිය සම්මානය දිනා ගත් දක්ෂ කලාකාරිණියක් ඇය ගොඩක් දක්ෂ වගේම ලස්සන කෙනෙක්. 2007 ලෝක රූ රැජින තරඟයට සහභාගී වී ශ්‍රි ලංකාවට කීර්තියක් ගෙන දුන් කෙනෙක් උනා. ඒ වගේම ඇය එහිදි ජයග්‍රහණයන් කිහිපියක් දිනා ගත්තා එනම් මිස් ටැලන්ට්, මිස් ජනප්‍රිය හා මිස් ක්ලේයානර්ස් ෆේස් යන ජයග්‍රහණ කිහිපයක් දිනා ගනිමින් ලංකාවට කීර්තියක් ලබා දුන්නා. පසුව ඇය විවිද වෙළඳ දැන්වීම ප්‍රාචාරණය මඟින් පුංචි තිරයේ පෙනි සිටියා මෙන්ම පසුව ගීත රූප රචනා සඳහාද රංගනයෙන් දායක උනා ඊටත් පසුව ඇය සිනමාවේ හා පුංචි තිරයේ ටෙලිනාට්‍ය වලටත් චිත්‍රපට වලටත් රංගනයෙන් දායක වෙමින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණියා. ප්‍රේක්ෂකයන්ගේ සිත් සොරා ගැනීමට ඇයට හැකි උනා. හැමෝම ආදරය කරන චරිතයක් වගේම ගොඩක් දක්ෂ කලාකාරිණියක් උනා. ඇය නිවේදනයටද ගොඩක් දක්ෂ නිවේදිකාවකද උනා. මේ දිනවල ඇය වැඩිය පෙන්න නැහැ. ඇයද චරිත තොරා බේරා ගෙන කරන බවයි පෙනෙන්න තියෙන්නේ. කොහොම නමුත් උදාරි දක්ෂ වගේම ගොඩක් නිහතමානි කෙනෙක් ඇය සැම විටම සිනහවෙන් මෙන්ම මිත්‍රශීලීව කටයුතු කරන කෙනෙක්. ඇයගේ සැමියා වන්නේ සුජිත් ඉන්දීවරයි. ඔහුට හා ඇයට එක් දියණියක්ද සිටිනවා ඔහු වෘතීයෙන් වෛද්‍ය වරයෙක්. ඇයගේ ඉදිරි ජිවිතයට සුභ පතන අතර ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *