බොනික්කෙක් වගේ ඉන්න මනීෂා චංචලා දුනුකාර විවාහ වීමට අපේක්ෂාවෙන් මේ දිනවල ගෙවන ජිවිතේ

Beauty Gallery

ශ්‍රී ලාංකේය රූපවාහිනි ක්ෂේත්‍රයේ මෑත කාලයේ බිහිවුන එදා සිට අද දක්වා දිනෙන් දෙන අලුත් වන හා ජනප්‍රියවන රියලිටි කලාවේ ජනප්‍රියතම වැඩසටහනක් තමයි දෙරණ නාලිකාව විසින් සිදුකරනු ලබන ලිට්ල් ස්ටාර් වැඩසටහන එමඟින් බිහිවුන දක්ෂ තරුවන් දහස් ගණනකින් එක දක්ෂ තරුවක් තමයි මනීෂා චංචලා දුනුකාර කියන්නේ. ඇය ලිට්ල් ස්ටාර් තරඟයෙන් අවුරුදු දොළහෙන් පහළ ගායන අංශයෙන් සිව්වැනි ස්ථානය දිනා ගත් දක්ෂ පුංචිතරුවක් උනා. එලෙස කලාවට පිවිසි ඇය අද වන විට දක්ෂ තරුණියක් රංගන ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක්. ඇය සිඳු නාට්‍යයේ තෙරුණි යන චරිතයෙන් රසිකයන් අතරට වඩාත් සමීප වෙන්වා. ඇයගේ සුන්දර රුව නිසාම බොහෝ තරුණයින් පිරිසකගේ සිත් සොරා ගන්නවා කොහොම නමුත් ඇයගේ සිත සොරා ගත්තේනම් ක්ෂේත්‍රයේ සිටින දක්ෂ නිවේදකයෙකු වන කළිඳු කරුණාරත්න සමඟයි. ඔවුන් දෙදෙනා මෙම වසරේ විවාහ විමටද බලාපොරොත්තුවෙන් සිටිනවාලු. ඇය රංගනයට වඩා ගායන අංශයෙන් ඉදිරියට යන්න තමයිලු කැමති ඒ වගේම වෘතීය වශයෙන් කලාවෙ සිටින්න කැමති නැති බවත් ඇයගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න කැමති බවත් ඇය පවසා තිබුනා. ඇයගේ ඉදිරි ගමනට සුභ පතන අතරම ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *