පුංචි තිරයේ ආදරවන්තිය හෙවත් නිපුනිකා හේවාගමගේ කලාවෙන් වෙන්වී ගෙවන ජිවිතේ

Beauty Gallery

පුංචි තිරයේ ආදරණීය ආදරවන්තිය හෙවත් නිපුනිකා හේවාගමගේ කියන්නේ දක්ෂ නිවේදිකාවක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. රසික රසිකාවියන් ගොඩක් දෙනාගේ ආදරය දිනා ගත් ඇය දක්ෂ නිළියක්. කාරුණික හඳවතක් ඇති කෙනෙක් වගේම ගොඩක් නිහතමානි කෙනෙක් ඇය. කාලයක් රංගනයෙන් ඉවත්ව රැකියාවක් කළ ඇය පසුව රැකියාව හැරදමා නැවත රංගනයට එක් වෙනවා. කොහොම නමුත් නිපුනිකා කියන්නේ නිතරම පුංචි තිරයේ පෙන්න හිටිය කෙනෙක් නෙවේ එදා සිටම කරන චරිතය හරියට කරන ඇය ගොඩක් දක්ෂ කලාකාරිණියක්. ඇයට ලැබෙන චරිතයට උපරිම සාදාරණයක් ඉටු කරන ඇය මෑතකදී බිහි වුන විශිෂ්ට කලාකාරිණියක්. ඇය චරිත තෝරා බේරා ගෙන කරන කෙනෙක්. ඇයට කරන්න පුලුවන් චරිත මෙන්ම තම ප්‍රති රූපයට හානි නොවන චරිත තෝරා බේරාගෙන කරන කෙනෙක්. ඇය විවාහයෙන් පසු නැවත රංගනයෙන් සමු ගැනීමක් සිදුකර ඇත්තේද ඇයට තම පවුල වෙනුවෙන් කාලය වෙන් කිරීම අවශ්‍ය නිසා බවද පවසා තිබුනා. සාර්ථක පවුල් ජිවිතයක් ගත කිරීම අරමුණු කරගෙන රංගන ක්ෂේත්‍රය අත හැර ඇත. සැමියාගෙන් රංගනය පිළිබඳ කිසිම බලපෑමක් නැති බවඳ ඇය විටෙක පවසා තිබුනා. කොහොම නමුත් විශිෂ්ට කලාකාරිණියක් කලාලොවට අහිමි උනා. ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *