තවමත් තනිකඩ බෝනික්කියක් වගේ ඉන්න දඟකාර නිළී අනූෂා දමයන්ති මේ දවස්වල ගෙවන ජිවිතේ

Beauty Gallery

හැමෝටම පිහිටන්නේ නැති දෙවියන් විසින් දුන් ත්‍යාගයක් තමයි කලාව කියන්නේ. ඒ වගේම තමයි රූසපුවත් කලාවත් එකට පිහිටන්නේ ගොඩක් කලාතුරකින්. ඒ වගේ වාසනාවන්ත කෙනෙක් තමයි අනූෂා දමයන්ති කියන්නේ. පාසල් කාලයෙන් රංගනයට පැමිණි ඇය ගොඩක් දක්ෂ කලාකාරිණියක්. නර්ථනයට ගායනයට මෙන්ම රංගනයටද දක්ෂ ඇය කළාව වෙනුවෙන්ම උපන්නියක්. රියලිටි වැඩ සටහන් වල තරඟ කිරීමෙන්ද නර්ථන අංශයෙන් කිහිප විටක්ම ජයග්‍රහණය කර ඇති ඇය ගොඩක් දක්ෂ වගේම ගොඩක් ලස්සන කෙනෙක්. ඇය සිනමාවේ නැතිවම බැරි චරිතයක්. එක්තරා යුගයක ඇය නැති චිත්‍රපටයක් සොයා ගැනීමට තිබුනේ නැති තරම්. එදා සිට අද දක්වාම බැස නොයන තරුවක්. එමෙන්ම පාසල්‍ සමයේම ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වීම ලැබීම ඇය ලැබූ භාග්‍යයක් වගේම ඇයගේ දක්ෂතාවය නිසා ලබා ගත්තක්. නර්ථනයෙන් මෙන්ම රංගනයෙන් ඇය රසික සිත් සොරා ගත්තා. ඒකාකාරි චරිත වලට කොටු නොවී විවිද චරිත මඟින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණියද ප්‍රේක්ෂකයන් වඩාත් සිත් ගත්තේ ඇයගේ හාස්‍ය ජනක චරිත වලටයි. ඇය දැන් වැඩිය දකින්න නැති වුනත් ප්‍රේක්ෂකයන් අතර හැමදාමත් දකින්න ඉන්න චරිතයක්. ඇයට ආදරය කරන රසික පිරිසක් තවමත් ඉන්නවා. ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *