ආශාවරී සින්දුවෙන් හැමෝම දැනගත්ත සුරංගනාවි හෙවත් ඕෂදී හිමාෂා විවාහ වෙලා දැන් ගෙවන ජීවිතේ

Beauty Gallery

නිරූපණ ක්ෂේත්‍රය හරහා රංගන ක්ෂේත්‍රයට පැමිණෙන අයට වැඩි කල් පැවැත්මක් නැතිලෙස යන්න තමයි සමාජ මතයක් තියෙන්නේ එය බොරුවක් කරමින් රංගන ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන සිටින කෙනෙක් තමයි ඕෂදී හිමාෂා කියන්නේ. ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට පැමිණි ගමන පිටුපස ගොඩක් කටුක ගමනක් ඇති බවද විටෙක ඇය පවසා තිබුනා. ඇය විවිද වෙළඳ ප්‍රචාරණයන් මඟින් මුලින්ම කලාවට පිවිසුන අතර එමෙන්ම පසුව ගීත රූප රචනා මඟින්ද රසිකයන් අතරට පැමිණ ඉහළ ජනප්‍රියත්වයක් රඳවා ගත්තා. ඒ පමණක් නොව කාලෙන් කාලෙට පුවත් මවන්නියක් වන්නද ඇයට හැකි උනා. ඇය කෙතරම් ගීත සඳහා රංගනයෙන් දායක උනද ඉරාජ්ගේ ආශාවරී ගීතයේ රූප රචනා ගොඩක් දෙනා අතර කතා බහට ලක් උනා. ඒ පිළිබඳව ඇය කණගාටුවත් පවසා තිබුනා. මෑතකදී බිහි උන විශිෂ්ට කලාකාරිණියක් ලෙස ඇයව හඳුන්වන්න පුලුවන්. පෙම්වතියගේ චරිතය මනා ලෙස රංගනයෙන් දායක වන ඇය විවිද චරිතද රංගනයෙන් දායක වීමට හැකි බවත් පවසා තිබුනා. කලාවට පිවිසුනද හැම කලාකරුවෙක්ටම රිදී තිරය සඳහා සහභාගි වෙන්න වගේම එහි රැඳෙන්න හැමෝටම බැහැ නමුත් ඕෂධී තම දක්ෂතාවය නිසාම සිනමාවේ චිත්‍ර පට සඳහාද රංගනයෙන් දායක වීමට හැකියාව ලැබෙනවා. ඇය දක්ෂ වගේම ගොඩක් ලස්සන කෙනෙක් නිසාම ඇය ප්‍රේක්ෂකයන්ගේ සිත්වල රැඳුන කෙනෙක් උනා. ඇයගේ ඉදිරි අනාගතයට සුභ පතමින් ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

 

8.

9.

10.

11.

12.

13.

14.

15.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *