“රංගන ශිල්පියාගේ අගය බාල්දුවන තැනක හෝ යහළු කමක් ගම්‍ය නොවන තැනක මම වැඩ කරන්නේ නැහැ” ළඟදී මව්පදවිය ලැබු අංජුලා රාජපක්ෂ කිව්ව සැර කතාව

Beauty Gallery

මෑතකදී බිහිවුන විශිෂ්ට කලාකාරිණියක් වගේම ගොඩක් ජනප්‍රිය කෙනෙක් තමයි අංජුලා රාජපක්ෂ කියන්නේ. දඟකාර කටකාර චරිතයක් ලෙස කලාවේ හැඬ ගැහුනු ඇය බොහොම කෙලිලොල් බවින් නිතරම සිටිය කෙනෙක්. ඒ වගේම ඇය විවිද චරිත වලට රංගනයෙන් දායක උනත් ඇය වැඩියෙන් රංගනයෙන් දායක උනේ නපුරු චරිත වලට නිසා රසිකයන් අතර ඇය දුෂ්ට නපුරු කෙනෙක් කියලා හිතන තැනට පත් උනා. කොහොම නමුත් අංජුලා සැබෑ ජිවිතයේදී අහිංසක වගේම බොහොම නිහතමානි කෙනෙක්. ඇය දක්ෂ නිවේදිකාවක් වගේම රංගන ශිල්පිනියක් වෙනවා. පුංචි තිරයේ නිතරම දකින්න නොලැබුනත් කාලෙන් කාලෙට බැස යන තරුවක් නෙවේ ඇය රංගනයට පැමිණි දා සිට මේ වන තෙක් කලාවේ රැඳි සිටි දක්ෂ කලාකාරිණියක්. නපුරු චරිත රඟ දැක්වුවද ඇයට ආදරයකරන බොහෝ පිරිසක් සිටින්නේ ඇයගේ සැබෑ ජිවිතයේ නිහතමානි කමත් කරුණාවන්ත කමත් නිසාමයි. ඇය ගොඩක් ලස්සන මෙන්ම හැමදාම එකම ලස්සන රැකගෙන සිටින රංගන ශිල්පිනියක්. “රංගන ශිල්පියාගේ අගය බාල්දු වන තැනක හෝ යහළු කමක් ගම්‍ය නොවන තැනක මම වැඩ කරන්නේ නැහැ” එක් අවස්ථවකදී ඔබ ඇයි වැඩිය වැඩ බාර නොගන්නේ යනුවෙන් ඇසුවිටක ඇය පිළිතුරු දීතිබුනේ එලෙසයි. ඇය දැන් ආදරණීය බිරිඳක් වගේම ආදරණීය මවක්. චුටි පුතකු සිටින ඇය දැන් වගකීම් සහිත බිරිඳක් වගේම මවක් ඇය රංගනයෙන් සමු ගන්නේ නැති බවත් පවසා තිබුනා. ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *