හදවත් සුවපත් කරවන ආදරණීය ගායිකාව අභිෂේකා විමලවීරගේ වැඩිය දැකලා නැති ඡායාරූප 20ක්

Beauty Gallery

මෑතකදී බිහිවුන විශිෂ්ට ගනයේ ගායන ශිල්පිනියක් වගේම ශාස්ත්‍රීය ගායන ශිල්පිනියක් තමයි අභිෂේකා විමලවීර කියන්නේ. ඇයගේ ඇත්තේ හැමෝවම පිනවිය හැකි මුයුරු හඬක් එම හඬින් ගායනා කරනු ලබන මොනම ගීතයක් උන රසිකයන් අතර ජනප්‍රිය වන්නේ ඇයගේ මියුරු හඬ නිසාමයි. ඇය දක්ෂ ගයන ශිල්පිනියක් යන්න හේතු සාදක අවශ්‍ය නැති වන්නේද ඒ නිසාමයි. ඇය සැමවිටම ගීත එළි දක්වන්නේ නැති වුවද එළි දක්වන එක ගීතයක් වුවද ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම යන්නේ ඇයගේ ඇති දක්ෂතාවය නිසාමයි. ඇයටම ආවෙණික වූ මියුරු කඬ හඩත් ඇයටම ආවේණික වූ සුන්දරත්වය නිසාම ගොඩක් දෙනාගේ ආදරය දිනා ගන්න ඇයට හැකි උනා. ඒ වගේම ඇයගේ ඇති නිහතමානි කමත් කරුණාවන්ත කමත් ඇය අන් අයගේ ආදරයට ලක් වෙන තවත් හේතු සාදකයක් උනා. ගැහැණු මෙන්ම පිරිමිද එක හා සමාන බවත් කාවවත් උසස් ලෙස සලකන්න අවශ්‍ය නැති බවත් ඇය සැම විටම පවසන අතර හැමෝටම ගෞරවය හිමිවිය යුතු බවත් ඇය පවසනවා. කළාකරුවන් කොපමන බිහි වුනද නිහතමානි මෙන්ම කාරුණික හදවත් ඇති අය සිටින්නේ අල්ප වශයෙන් එම අය අතරේ අභිෂේකා සිටින්නේ ඉහළම ස්ථානයකයි. ඇයට ආදරය කරන රසිකයන් ඇය අමතන්නේද අභි යනුවෙනුයි. ඒ ඇයට ඇති ආදරය නිසාමයි. කළාකරුවන් කොපමණ බිහි වුනද රසික හදවත් වල එක හා සමානව අමතක නොවන කෙනෙක් වෙන්න අමාරුයි. අභිෂේකා යනු නිරන්තරයෙන් දකින්න නොලැබුනත් කලාතුරකින් දකින්න එන කෙනෙක් උනත් ඇය හැමදාමත් එක ලෙස ජනතාවගේ හදවතේ රැඳුන හා රැඳෙන කෙනෙක්. ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් අපි බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *