හැමෝම ආදරය කරන රෂිප්‍රභා සංදීපනී ගෙවන සුපිරි ජිවිතේ ඡායාරූප කිහිපයක්

Beauty Gallery

කලා ලෝකයේ ඉන්න දක්ෂ මෙන්ම ගොඩක් ලස්සන කෙනෙක් තමයි රෂිප්‍රභා සංදීපනි කියන්නේ. ඇයගේ සුන්දර රුව නිසා මෙන්ම ඇයටම ආවෙණික වූ රංගන ශෛලීය නිසා ඇයට බෝහෝ රසික පිරිසක් මෙන්ම කලා ලෝකයේ සිටන බෝහෝ කලාකාරයින් පිරිසක් ආදරය කරනවා. රංගනයෙන් මෙන්ම නර්ථනයෙන්ද රසික සිත් සොරා ගත් ඇය බෝහෝතරුණ පිරිසකගේ සිහින කුමරියද වනවා. ඒ වගේම බොහෝ තරුණියන්ද ඇයගේ මෝස්තර නිර්මාණ ශිලිත්වයට මෙන්ම ඇයගේ නිරූපණ ශෛලියද අනුගමනය කරන්වා. ලොකු කුඩා මහළු සැමොම එක සේ ආදරය කරන හරිම නිහතමානි මෙන්ම කලා ලෝකයේ නිහඬව සේවයක් කරන විශිෂ්ට කලාකාරිණියක්. ඇය කලාවට පිවිසෙන්නේද කුඩා කාලයේ සිටමයි. ළමා නිවේදිකාවක් ලෙස ස්වාධීන රූපවාහිණි සේවයේන් ගමන් ආරම්භ කල ඇය 2007 සිට වසර 6ක කාලයක් පමණ ටිකිරි පැය හා දේදුණු හැන්දාව වැනි බොහෝ වැඩසටහන් කිහිපයකම නිවේදන කටයුතු වලින් දායක වී තිබුනා. පසුව පාසල් සමයේ එනම් උසස්පෙළ අංශයේදී එදිරීවීර සරත්චන්ද්‍රයන්ගේ සිංහබාහු වේදිකා නාට්‍යයෙන් ප්‍රථම වරට වේදිකාවට පිවිසෙණවා. එතනින් ආරම්භකළ රංගනය ඇය පසුව පුංචි තිරයේ ටෙලි නාට්‍ය මඟින් ප්‍රේක්ෂන් හට වඩාත් සමීප වෙනවා. රිදී තිරයේ සිනමාව සඳහාද කැමැත්තක් දැක්වුවත් සහභාගි වෙන්න ආරාධනා ලැබුනත් ඒ සඳහා රංගනයෙන් දායක වීමට අවස්ථාව ලැබිලා නෑ නමුත් ලාංකේය දමිළ සිනමාවේ ප්‍රාධාන චරිතය සඳහා දමිළ චිත්‍ර පටයක රංගනයෙන් දායක වී ඇත. වෘතීය වශයෙන් රංගන ශිල්පිනියක වුවද තවමත් වාණිජ අංශයෙන් උපාධියක් දක්වා ඉගෙන ගනිමින් සිටී. ඇය ගොඩක් දක්ෂ කලා කාරිණියක් වන්නේ වාසනාවට මෙන්ම ඇයගේ ඇති උනන්දුවට හා කැපවීම නිසාමයි. රංගනය සඳහා එකාකාරි චරිතයන්ට කොටු නොවි විවිද චරිත මඟින් ප්‍රේක්ෂකයන් අතරට ඇය පැමිණෙනවා. ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

 

17.

18.

19.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *