තරුණයන්ගේ සිහින කුමරිය ගීතිකා හෙවත් ප්‍රවීනා දිසානයක හැමෝටම හොරෙන් මනාලියක් වෙලා

Beauty Gallery

හැමෝම ආදරය කරන ගීතිකා හෙවත් ප්‍රවීනා දිසානායක කියන්නේ මේ දිනවල හැමෝම ආදරය කරන චරිතයක්. තරුණයන් කාලෙන් කාලෙට කරලියට එන එක එක තරුණියන් හට රහසේ පෙම් කරනවා ක්‍රෂ් යන අන්වර්තනාමයක්ද දෙයි. මෙ වගේ අලුතින් තරුණයන් වශී කල ප්‍රවීනා තරුණයන්ගේ සිත් සොරා ගත්තා ඇය ගොඩක් ලස්සන නිසාම එයට හේතුවයි. රජරට හෙවත් අනුරාධපුරයේ එප්පාවල ඉහල හැල්මිල්ලෑවේ උපත ලැබූ ඇය මේ වන විට වයස අවුරුදු 23ක් වනවා. බොහෝ දෙනාගේ ආදරය දිනා ගන්න ඇය ජනරියත්වය ඉහළින්ම රඳවා ගන්නේ නාඩගම්කාරයෝ යන ටෙලි නාට්‍යයේ ගීතිකා යන චරිතයෙනුයි. මුලින්ම රංගනයෙන් දායකවන ටෙලි නාට්‍ය මගින්ම ඉහල ජනප්‍රියත්වයක් දරා ගන්න ඇයට හැකි උනා. ඒ නිසාම විශාරද සශිකා නිසංසලා මහත්මියගේ චන්ද්‍රා පායන්න යන ගීතයටද ඇය රූප රචනා සඳහා සහභාගී උනා එම ගීතයද බොහෝ දෙනා ආදරය කරන ජනප්‍රියත්වයේ ඉහලටම ගිය ගීතයක් උනා. ඇය රංගනයට මෙන්ම නර්ථනයටද ගොඩක් දක්ෂ කෙනෙක් ඇය නර්ථනයෙන් මෙන්ම රංගනයෙන්ද කලාවට විශිෂ්ට සේවාවක් සිදුකරයි යන්න බලාපොරොත්තු වෙමු. මේ දිනවල ඇය විවිද වු වෙළඳ ප්‍රචාරණයන් මඟින්ද මුදල් උපයා ගන්නා අතර ඇය ළඟදී මංගල ඡායාරූප කිහිපයක් සඳහා පෙනී සිට තිබුනා එම අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් පහතින් ඇත.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *