හැමෝම ආදරය කරන උදාරි කෞශල්‍යා සංගීත්ගෙන් වෙන්වෙලා ගෙවන සුපිරි ජිවිතේ

Beauty

උදාරි කෞෂල්‍යා කියන්නෙ හැමෝගේම හදවතේ රැඳුන හැමෝම ආදරය කරන දක්ෂ කලාකාරිණියක්. ඇය දක්ෂ නිවේදිකාවක් මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක් හා දක්ෂ නර්ථන ශිල්පිනියක්ද වනවා. පහුගිය කාලයේ ඇය හා සංගීත් කාගෙත් සිත්ගත් දෙදෙනෙක් වූයේ ඔවුන් දෙදෙනා සතුටින් කාලය ගත කරන අයුරු මෙන්ම ඔවුන් දෙදෙනාගේ වැඩ සටහන් ඉදිරිපත් කල ආකාරය නිසාමයි. පසුව ඔවුන් දෙදෙනාගේ විවාහයෙන් පසුව ඔවුන් කලාකටයුතු වල කාලයක් දකින්න ලැබුනේ නෑ.  ඔවුන් දෙදෙනාගේ විවහය දෙදෙරා යාමත් සමඟ ඔවුන් ගැන නැවත කතා කිරීමට ලක් උනා. දක්ෂ කලාකරුවන් දෙදෙනෙකු වන ඔවුන් දෙදෙනා විවාහ ජිවිතයනම් සාර්ථක ලෙස කරගෙන යන්න උනේ නෑ. කොහොම නමුත් සංගීත්ගෙන් වෙන්වීමත් පසුව උදාරි තනිකඩව කාලයක් ජිවත් වුවත් දැන් නම් නැවත ඇය ප්‍රේම වන්තියක් වන බවයි දැන ගන්න ලැබුනේ. පුංචි තිරයේ කාලයක් ඇයව දකින්න නොලැබුනත් ඇය කිරියාකාරී ලෙස සමාජ මාධ්‍යජාලා වල කටයුතු කලා. ඇය නැවතත් රංගනයෙන් හා නර්ථනයෙන් අප හමුවට එනවා. ඇයගේ සුන්දරත්වයද මේතාක් කියලා කියන්න බැරි තරම් ගොඩක් ලස්සන බව නිසාම ඇය හැමෝගේම සිතෙහි රැඳුන කෙනෙක් උනා. ඇයගේ ඉදිරි ජිවිතයට සුභ පතන අතර ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

 

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *