තරුණයන්ගේ පුංචි සිහින කුමරිය වන යොහානි හෙට්ටිආරච්චි දැන් ගෙවන ජීවිතේ

Beauty

2018 වර්ෂයේ සුමති සම්මාන උළෙලේ හොඳම ළමා නිළියට හිමි සම්මානය දිනා ගත් ඇය නමින් යොහානි හෙට්ටිආරච්චියි. ඇය අවුරුදු තුනේ සිටම කලාවට සම්බන්ධ වූ දක්ෂ නිවේදන ශිල්පිනියක් මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්. පුංචි පැංචි හරහා පුංචි නිවේදිකාවක් ලෙස ප්‍රේක්ෂකයන් අතරට පැමිණි ඇය හැමෝගේම හිත් දිනාගත් කෙනෙක් උනා . ළමා රංගන ශිල්පිනියක් හා නිවේදිකාවක් ලෙස පැමිණි ඇය මේ වන විට ජ්‍යෙෂ්ට කලාකරුවෙකුට හා සමාන සාර්ථක ගමනක් ඇය පැමිණ තිබෙනවා. ඒ වගේම පුංචි තිරයේ ටෙලි නාට්‍ය මඟින් මෙන්ම වෙළඳ දැන්වීම් මඟින්ද ඇයව දැක ගන්න පුලුවන් වගේම රිදී තිරයේ සිනමාවේ ළමා චිත්‍රපට තුළින්ද ඇයව දැකබලා ගන්න පුලුවන්. මේ විදියට ළමා නිවේදිකාවක් හා ළමා රංගන ශිල්පිනියක් ලෙස සිටි පුංචි කෙල්ල ප්‍රේම වන්තියගේ චරිත රඟ දක්වන්න තරම් ඇය රංගනයේ සාර්තක ගමනකට ඇවිල්ලා. ඒ වගේම ඇය වයසින් තවමත් ළමා රංගන ශිල්පිනියක් උනාට ඇයගේ පෙනුමෙන් ඇය ප්‍රේම වන්තියගේ චරිතයට සුදුසුයි. ඇය ප්‍රේම වන්තියගේ චරිතය බාරගෙන ඇත්තේද සතුටින්. ඇය ගොඩක් දක්ෂ කලාකාරිණියක් වුනත් ඇයගේ ඉදිරි බලාපොරොත්තුවනම් වෘතීය වශයෙන් රංගනයේ නොරැඳෙන්නලු ව්‍යාපාර අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරා වෘතීය වශයෙන් ව්‍යාපාර කටයුතුවල නිරත වන්නට තමයි ඇයගේ බලාපොරොත්තුවනම්. ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් අහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *