කෝටිපතියෙකු සමග විවාහ වුන තාරුකා වන්නිආච්චි ගෙවන සැප ජිවිතේ

Beauty Gallery

පුංචි තිරය හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණි ඇය ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය නමින් තාරුකා වන්නිආරච්චියි. මේ දිනවල රංගනයෙන් තරමක දුරස් වීමකින් සිටින ඇය විශිෂ්ට කලා කාරිණියක්. ලංකාවේ රංගන ශිල්පිනියන් අතරින් වැඩිම ප්‍රේක්ෂකයන් පිරිසක් ආදරය කරන කෙනෙක් තමයි තාරුකා කියන්නේ. සුන්දර සිනහවක් සැමවිටම මුවඟෙහි රඳවාගෙන සිටින ඇය ලස්සන මෙන්ම සුන්දර කෙනෙක්. ඇය හැමෝගේම ආදරය දිනාගත් කලාකාරිණියක්. විවිද ටෙලි නාට්‍ය මඟින් පුංචි තිරයේදී අප හමුවට පැමිණි ඇය රිදී තිරයේද දක්ෂ ලෙස රඟ දැක්වූවා. විවිද වු චරිත මඟින් අප හමුවට පැමිණි ඇය ඒකාකාරි චරිත වලට කොටු නොවුන විශිෂ්ට කලාකාරිණියක් වුනා. මේ වෙනකොට ඇය රංගනයෙන් ඈත් වී ඇති බව පෙනෙන්න පුලුවන් ඒ හැමෝම වගේ විවාහ ජිවිතයෙන් පසු රංගනයෙන් තාවකාලික හෝ ස්තීරවම සමුගැනීමට ලක් වන නිසායි. ඇයත් විවාහයෙන් පසු වගකීම් වැඩි වන විට රංගනයෙන් තරමක ඈත් වීමක් සිදු වුනා. ඇය විවාහ වන්නේ රටේ ඉන්න ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු සමඟයි. ඔහු නමින් ජනකයි. ඔවුන් විවාහ ජිවිතය සතුටින් ගත කරමින් ව්‍යාපාර කටයුතු සිදු කරන් යනවා. ඔවුන්ට චුටි පුතකුද සිටිනවා. කොහොම නමුත් ඇය විවිද ගීත රූපරාමු සඳහා මෙන්ම විශිෂ්ට වූ චරිත සඳහාද රංගනයෙන් දායක වූ ප්‍රවිශ්ට කලාකාරිණියක් උනා. ඇයගේ සමු ගැනීමනම් මගඟු පාඩුවක් වේවී කලාවට. ඇය දැන් ගෙවන ජිවිතේ ඡායාරූප කිහිපයක් පහතින් ඇත.

1.

2.

3.

4.

5.

6.

7.

8.

 

9.

10.

11

12.

13.

14.

15.

16.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *