තවමත් තරුණ කෙල්ලෙක් වගේ ඉන්න නිලන්ති ඩයස්ගේ කවුරුත් දැකලා නැති ඡායාරූප කිහිපයක්

Beauty

ගොඩක් දෙනා ආදරය කරන චරිතයක් තමයි නිලන්ති ඩයස් කියන්නේ. සිනමාවේ විශිෂ්ට රංගනයෙන් දායක වෙමින් හැමෝගෙම මුවගට සිනහවක් එක් කල ඇය ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම නර්ථනය තම ජිවිතය කර ගත් ඇය වඩාත් දක්ෂ වන්නේ නර්ථනයටයි. නර්ථනයට වගේම රංගනයටද එක හා සමාන කමින් දක්ෂ වන්නේ ඇයගේ කලාවට ඇති ලැඳියාව නිසාමයි. ප්‍රවිශ්ට කලා කරුවන් දෙදෙනෙක් වන ටෙනිසන් කුරේ හා බන්දු සමරසිංහයන් සමඟ විවිද වු චිත්‍ර පට ගණනාවකින් අප හමුවට පැමිණි ඇය හාස්‍යජනක චරිතයන් මවා පාමින් සැම දෙනාගේම මුවගට සිනහවක් එක් කිරීමට ඇයගේ විශිෂ්ට වූ රංගනයට හැකි උනා. ඇය ගොඩක් දක්ෂ වගේම ලස්සන රූ සපුවක් හිමි කෙනෙක්. ඒ නිසාම ගොඩක් දෙනාගේ මතකයේ රැඳෙන කෙනෙක් වගේම ගොඩක් දෙනාගේ ආදරය දිනා ගත් කෙනෙක් වෙන්න පුළුවන් උනා. මෑතකදී ඇයව රංගනයෙන් අපිට දැක ගන්න නැති උනත් නර්ථනයෙන් රියලිටි ටිවී වැඩ සටහන් මඟින් දකින්න පුලුවන් උනා. හැම ගැහැණියකටම කෙල්ලෙක්ටම ජිවිතේ කාලේකට එන වගකීම් සමඟම තමන් නිරත වන කටයුතු මඟ හැරීමට අවස්ථාවන් වැඩී තම ආදරණීයන් වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න වෙන නිසා අනෙකුත් බාහිර දෙවල් වලින් ඈත් වෙන්න සිදු වෙනවා. ඒ නිසාම ඇයගේ විවාහ හා තම දියණිය ලැබුනු පසු ඇයද රංගනයෙන් හා නර්ථනයෙන් දුරස්වීමක් දකින්න පුලුවන් කොහොම උනත් ඇය නර්ථනයට ආරාධනා ලැබුනුවිට සහභාගී වෙනවාලු. ඇයගේ ඉදිරි  සුභ පතමින් ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *