ලංකාවේ බියොන්සේ කිව්වම හැමෝම දන්න සුරූපි නිළි නදීශා හේමමාලි විවාහ වෙලා ගෙවන සුපිරි ජිවිතේ

Beauty Gallery

අපේ රටේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගමන් ගත් කෙනෙක් තමයි නදීශා හේමමාලි කියන්නේ. ඇය දක්ෂ නිවේදන ශිල්පිනියක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක් හා දක්ෂ නිරූපණ ශිල්පිනියක්. විවාහයෙන් පසු කලාවෙන් ඈත් වූ ඇය නැවත කලාවට පිවිස තිබෙනවා. අපේ රටේ මෙන්ම ඇය ඉන්දියාවේ චිත්‍ර පට සඳහාද රංගනයෙන් දායක වුනු ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. ඉන්දියවේ තෙලිඟු චිත්‍ර පටයක් සඳහාද රංගනයෙන් දායක වන්නේ ඇයගේ ඇති සුන්දර රූ සපුව නිසා මෙන්ම රංගනය සඳහා ඇති දක්ෂ බව නිසාමයි. අපේ රටේ මෙන්ම ඒ රට තුළද ආදරය හා ජනප්‍රියත්වය දිනා ගත් ඇය සුන්දර රංගන ශිල්පිනියක්. ඇය අපේ රටේ කාලෙන් කාලෙට පුවත් මවන්නියක් වුනා. කාලයක් ඉරාජ් වීරසිංහගේ ගීතයක රූප රාමු සඳහා රංගනයෙන් දායක වුන එක මුලු රටම ආන්දෝලනයකට ලක් කලා. ලාංකේය මියුසික් කලාවේ රූප රාමු උඩු යටිකුරු කිරීමට එම රංගනයට හැකි වුනා. පසුව මෑතක් වෙන තෙක්ම එම රූප රාමු ක්‍රමය අනුගමනය කිරීමට බොහෝ ගායකයෝ කටයුතු කලත් දැන්නම් එම ක්‍රමයෙන් මදක් ඈත් වී තිබෙනවා. නදීශා හේමමාලි කියන්නේ බොහෝ දෙනා ආදරය කරන වගේම බොහෝ දෙනා අනුගමනය කරන චරිතයක් උනා. ඇය විවිද ටිවී නාලිකාවල නිවේදන කටයුතු සඳහාද දායකත්වය ලබා දුන් අතර විවිද රියලිටි වැඩ සටහන් සඳහාද විනිශ්චය කටයුතු සඳහාද දායකත්වය ලබා දුන් විශිෂ්ට කලාකාරිනියක්. පුංචි තිරයේ හා රිදි තිරයේද රංගනයෙන් දායක උන දක්ෂ නිළියක්. ඇයගේ ඉදිරි ජිවිතයට සුභ පතන අතර ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *