මුලු රටක් ලොකයක් හදුනන වික්ටර් රත්නායක මහතා දැන් ගෙවන ජීවිතයේ ඡායාරූපය 15 ක්

Gallery

කඩුගන්නාව අසල කුඩා ගම්මානයක රත්නායක වෙදමහතාට දාව 1942 පෙබරවාරි 18 වන දින උපන් වික්ටර් රත්නායක මහතා කුඩා කල ඉඳම්ම සංගීතමය පසුබිමක හැදී වැඩුනු පුද්ගලයෙකි. පියාගේ ආභාෂයෙන් සංගීත ශේෂ්ත්‍රයට පිවිසෙන වික්ටර් රත්නායක මහතා කුඩා කාලයේ සිටම නූර්ති ගීත ගායනයට ගොඩක් ලැදි බවක් දැක්වුවා. වික්ටර් රත්නායකයන්ට නව හැවරදී වියේදී සිය පියා වන රත්නායක වෙදමහතා තෑගිකල හාර්මොනියම ඔහුගේ පළමු වාද්‍ය භාණ්ඩයයි.

1964 වර්ෂයේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ සිය ප්‍රථම ගීතය ප්‍රචාරය කල වික්ටර් රත්නායකයන් පසු කලෙකදී සංගීත උපදේශකවරයෙකු වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සම්බන්ධ වෙනවා. ඉන්පසු ප්‍රේමකිර්ති ද අල්විස්, සුනිල් ආරියරත්න, කේ.ඩී.කේ ධර්මවර්ධන, ආර්.ආර්. සමරකොන්, චින්තන ජයසේන සහ බණ්ඩාර, කේ. විජෙතුංග යන සම කාලීනයන්ගේ ප්‍රබල ඉල්ලීම සලකා බලා “ස” ප්‍රසංගය ආරම්භ කරනවා. මෑත කාලයේදී වික්ටර් රත්නායක මහතා ගොඩක්ම ප්‍රසිද්ධ වෙන්නේ හෂිනි සමග විවාහ වීමත් සමගයි, සමාජයේ විවිද කතා පැතිරුණත්, ඒ ගැන කිසිම තැකීමක් නොකර ඔවුන් දැන් ගොඩක් සතුටින් ජීවත් වෙනවා ඉතින් මේ තමා වික්ටර් රත්නායක මහතාගේ සොඳුරු කැදැල්ල,

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *